මචන්ලා පොඩි උදව්වක් ඕනේ..
Nurse ලාට ILTS කරලා Family එකත් එක්ක රට යන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා ජොබ් එකෙත් එක්කම.
ඒක කරොත් යන්න හොද රට මොකක්ද?
USA ද හොද Australia ද?
USA පඩි හොදයි කියලානම් කියනවා.
මේ දෙකන් රස්ස්වක් කරන් පාඩුවේ නිද්හසේ ඉන්න පුලුව රට මොකක්ද මචන්ලා..