Usa stocks ගන්න ලේසි ක්‍රම මොනවද?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Online ගන්න ක්‍රම තියෙනවද? අපරාදේ ඒ දවස් වල Nvidia stock පොඩ්ඩක් ගන්න හිතලා, ගන්න ලේසි විදියක් නොතිබ්බ නිසා අත්හැරිය. Ai trend වෙන්න කලින් කාලේ.

    Crypto වලින් stocks ගන්න ක්‍රමයක් තියෙනවා කියලත් දැක්කා, ඒත් ඒවාට dividend ලැබෙන්නේ නැහැ නේද?

    ගන්න ලේසි විදි තියේ නම් කියන්න.
     
    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    441
    216
    43
    Bump

    Online ගන්න ක්‍රම තියෙනවද? අපරාදේ ඒ දවස් වල Nvidia stock පොඩ්ඩක් ගන්න හිතලා, ගන්න ලේසි විදියක් නොතිබ්බ නිසා අත්හැරිය. Ai trend වෙන්න කලින් කාලේ.

    Crypto වලින් stocks ගන්න ක්‍රමයක් තියෙනවා කියලත් දැක්කා, ඒත් ඒවාට dividend ලැබෙන්නේ නැහැ නේද?

    ගන්න ලේසි විදි තියේ නම් කියන්න.

    Crypto walin ganne kohomada stocks?
    ------ Post added on Oct 21, 2024 at 5:22 PM
     
    • Like
    Reactions: thrindo

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    Online ගන්න ක්‍රම තියෙනවද? අපරාදේ ඒ දවස් වල Nvidia stock පොඩ්ඩක් ගන්න හිතලා, ගන්න ලේසි විදියක් නොතිබ්බ නිසා අත්හැරිය. Ai trend වෙන්න කලින් කාලේ.

    Crypto වලින් stocks ගන්න ක්‍රමයක් තියෙනවා කියලත් දැක්කා, ඒත් ඒවාට dividend ලැබෙන්නේ නැහැ නේද?

    ගන්න ලේසි විදි තියේ නම් කියන්න.
    Maath hewwa hamba une na

    WTC eke nam office ekakin call enawa USA Company wala shares ganna kamati da ahala..
    Apo Eka hora guhawak
    ------ Post added on Oct 21, 2024 at 8:57 PM
     
    • Like
    Reactions: thrindo