Online ගන්න ක්රම තියෙනවද? අපරාදේ ඒ දවස් වල Nvidia stock පොඩ්ඩක් ගන්න හිතලා, ගන්න ලේසි විදියක් නොතිබ්බ නිසා අත්හැරිය. Ai trend වෙන්න කලින් කාලේ.
Crypto වලින් stocks ගන්න ක්රමයක් තියෙනවා කියලත් දැක්කා, ඒත් ඒවාට dividend ලැබෙන්නේ නැහැ නේද?
ගන්න ලේසි විදි තියේ නම් කියන්න.
Crypto වලින් stocks ගන්න ක්රමයක් තියෙනවා කියලත් දැක්කා, ඒත් ඒවාට dividend ලැබෙන්නේ නැහැ නේද?
ගන්න ලේසි විදි තියේ නම් කියන්න.