USA to Sri lanka Dollers ගෙන්වන්න හොදම මාර්ගය මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113
    USA to Sri lanka Dollers ගෙන්වන්න හොදම මාර්ගය මොකක්ද?
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    money.jpg
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,469
    1,429
    113
    One reason for foreign exchange depletion in Sri Lanka is the capital outflow from the country. I know people who talk of sensible economic management do otherwise when it comes to their actions. There are many who send millions of rupees out of the country by illegal means to their children domiciled overseas. This must stop and the country cannot tolerate this outflow of money.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    paka thama. api eda idalama undiyal. dan mehe inna anith ewuntath purudu karala thiyenne..api USD ewanna sakkili deshapalaka ballo Rs.121 thel Gahanna. pissuda ubalata

    මෙහෙම දෙයක් තියෙනවා. උබලා ලංකාවට සල්ලි එවන්නෙ මොකක් හරි හේතුවක් උඩ නෙහ්. උන්ඩියල් හරි මෝකක් හරි විදියකින්.වැඩෙ තියෙන්නෙ උන්ඩියල් වලින් වැඩිපුර රුපියල් ගානක් හම්බුනාට වැඩක් නෑ ලංකාවෙ එකට හරියන්න බඩු නැත්නම්. සමහර විට උබලගේ ගෙවල් වල කට්ටියට සල්ලි දානවා ඇති උන්ඩියල් වලින්. වැඩේ තියෙන්නෙ දවසින් දවස එවන රුපියල් ප්‍රමානය වැඩි උනත් එකෙන් කරන්න පුලුවන් අටමගලයක් නැ. මොකද ලංකාවෙ බැංකු පද්දතියෙන් තමයි ඔය ලංකාවට Essential Items වලට LC Open කරන්නෙ. බැංකු වලට $ හම්බෙන්නෙ අපනයන / විදේෂික රටවලින් ලැබෙන Money Transfer / IT / Consultancy services .... වගේ ඒවගෙන් (අපිට ඒක $ අච්චු ගහන්න බෑ නෙහ්).
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63

    This is the bitter truth whether we like it or not.
     
    • Like
    Reactions: Lionzzz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    One reason for foreign exchange depletion in Sri Lanka is the capital outflow from the country. I know people who talk of sensible economic management do otherwise when it comes to their actions. There are many who send millions of rupees out of the country by illegal means to their children domiciled overseas. This must stop and the country cannot tolerate this outflow of money.
    the politicians are the real one's who robbed the country, the children go overseas to study and get educated, which couldn't match the same level of education locally, if the government protected the economy and protected people's rights, no one would want to do such a thing, first thing comes to protecting ourselves.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙහෙම දෙයක් තියෙනවා. උබලා ලංකාවට සල්ලි එවන්නෙ මොකක් හරි හේතුවක් උඩ නෙහ්. උන්ඩියල් හරි මෝකක් හරි විදියකින්.වැඩෙ තියෙන්නෙ උන්ඩියල් වලින් වැඩිපුර රුපියල් ගානක් හම්බුනාට වැඩක් නෑ ලංකාවෙ එකට හරියන්න බඩු නැත්නම්. සමහර විට උබලගේ ගෙවල් වල කට්ටියට සල්ලි දානවා ඇති උන්ඩියල් වලින්. වැඩේ තියෙන්නෙ දවසින් දවස එවන රුපියල් ප්‍රමානය වැඩි උනත් එකෙන් කරන්න පුලුවන් අටමගලයක් නැ. මොකද ලංකාවෙ බැංකු පද්දතියෙන් තමයි ඔය ලංකාවට Essential Items වලට LC Open කරන්නෙ. බැංකු වලට $ හම්බෙන්නෙ අපනයන / විදේෂික රටවලින් ලැබෙන Money Transfer / IT / Consultancy services .... වගේ ඒවගෙන් (අපිට ඒක $ අච්චු ගහන්න බෑ නෙහ්).

    bank walata demmata janathawata wedak wenne ne.

    penawa neda

    https://lankacnews.com/පාර්ලිමේන්තු-මන්ත්රී-6/
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth

    උන් හොරා කන එක දැන් පෙන්නෙ අග හිගකම් වැඩි වෙච්ච නිසා තමයි. නැත්නම් තාමත් හුගක් අය තමන්ගෙ පක්ශෙට කඩෙ යන ගමන් Office එකෙ වැඩක් කරන් Chill ඉන්නවා. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් $ ඔන.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උන් හොරා කන එක දැන් පෙන්නෙ අග හිගකම් වැඩි වෙච්ච නිසා තමයි. නැත්නම් තාමත් හුගක් අය තමන්ගෙ පක්ශෙට කඩෙ යන ගමන් Office එකෙ වැඩක් කරන් Chill ඉන්නවා. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් $ ඔන.

    ithin goda enna kiyala hithagena api USD bank ekata dammoth. ewa walin priority denne deshapalaka sakkilinge weda walata witharai. janathawata kisis deyak labenne ne. system change wela rajapakshala sadahatama deshapalanayen athu gewila giya dawasakata rata inna minissu salli wediyen ewai.

    dan warella mata baninna