පාර්සල් ලොකු නම් බොක්ස් එකක් දාල sea freight දාපන්, නෝමලි 18x18x28 inch box එකක් $75ට වගේ ලංකාවට එවන්න පුලුවන්, එන්න මාස දෙකක් විතර යනවා කොරෝනා නිසා ක්ලියර් කරගන්නත් මාසයක් වත් යයි.
එතකොට ගාන වැඩියි බන්Door to door delivery කරන කට්ටිය ඉන්නවා නේද කල් යන එක තමයි අවුල
එතකොට ගාන වැඩියි බන්
මම ඔහොම බොක්ස් දාගෙන තියනවා, USA වල ඉඳං ලංකාවට $75, ලංකාවෙ වෙයා හවුස් එකේ ඉඳන් අපේ ගෙදරට $85ක් ඉල්ලුවා.
warehouse ඉදන් ගෙදරට ගෙනත් දෙන්න (එතකොට Total = $75 + $85 + Duty)85$ කිව්වේ total එකද නැත්නම් warehouse ඉදන් ගෙදරට ගෙනත් දෙන්නද?