USA virtual number එකක් ගන්නේ කොහෙන්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    Fiverr USA අකවුන්ට් එක sms verify කරගන්න USA virtual number එකක් one time use කරන්න $5 ට අඩුවෙන් ගන්න හොඳ සයිට් එකක් දන්නවා නම් කියහල්ලකි, scam නොවෙන උඹල කලින් අරන් තියෙන එකක් වෙන්න ඕන. :sorry:
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    https://www.localphone.com/ එකේ incoming numbers එකක් try කරන්න.. New York City (347) විතරයි SMS enabled කරලා තියෙන්නේ උන්ගේ... one time වැඩකට නම් මම number එකක් දෙන්නම්.. SMS code එක අවම එවන්නම්...
     
    • Love
    Reactions: Heshan Daminda

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබෙන් පස්සෙ වෙන එකෙක්ට ඔය නම්බර් එක හම්බෙලා උ උබේ ෆයිවර් අකවුන්ට් එක රිසෙට් කරොත් ?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    උබෙන් පස්සෙ වෙන එකෙක්ට ඔය නම්බර් එක හම්බෙලා උ උබේ ෆයිවර් අකවුන්ට් එක රිසෙට් කරොත් ?
    ඌ කොහොමද දන්නේ ඒ නම්බරේ ෆයිවර් තියෙනවා කියල