USA Visa Interview

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Lagadi USA Visa interview giya kawru hari innwada? Podak wihtara dana puluwan da. Mama F1 Visa interview yana inne. :eek:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Good luck. It's so difficult to get US visa nowadays not sure about F1. Heared lot of H-1B visas are getting rejected.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    hariyata prashna 10ta uththara denna puluwannam,,
    Q1. why are you going there
    Q2. where do you stay?
    Q3. Do you have friends or relations...?
    Q4 , , , , , eka elle prasna ahuwoth patas galla answer karanna puluwan wenna ona,, ethnata yaddi ape details okkoma un gawa thiyenawa , , come or go chicago parak dammoth,, sometimes wadinawa
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    adey wisthara gana widihak nada machan? Ai reject wune ehema kiyala?

    Reason nam kiyanne naha un... but un depaththak balanawa..

    1. Api US ekata yannata hethuwena ekata adaala documents..
    2. Gihilla aaith return lankawata ennata heythuwena documents..

    Mage Yaaluwa Full occoma sponser letters bank balance wage aawa geniyala thibunaa.. namuth return Lankawata ennama wena heythuwak pennannata nam bari welaa..

    A kiyanne Lankawe loku deypalak run karanna u witharai inne so Aniwaaryen u lankawe innama wenawa wage heythuwak...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමත් දන්නා ඩයල් එකක් ගියා පහුගිය දෙසැම්බර් වල. උගේ විසා එකත් ස්ටුඩන්ට් යන්න ගිය එකෙක්. උට IELTS ඔකොම තියනවා. එත් විසා රෙෆියුස් උනා.

    මෙහෙමයි තමන් තනියම විසා ඉල්ලුම් කරන්න යන එක අවධානම් සහිත තත්වයක්. පුළුවන් නම් විසා ඒජන්ට් කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගනින්. විසා ඒජන්ට්ස් ලත් ඉන්නවා ගොඩක් බොරු කරන උන්. ඒක නිසා ප්‍රවේසමෙන්. දන්නවනේ ඉතින් වීසා ගාස්තු කීයද කියලා.

    ඒනිවේ ගුඩ් ලක්.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මමත් දන්නා ඩයල් එකක් ගියා පහුගිය දෙසැම්බර් වල. උගේ විසා එකත් ස්ටුඩන්ට් යන්න ගිය එකෙක්. උට IELTS ඔකොම තියනවා. එත් විසා රෙෆියුස් උනා.

    මෙහෙමයි තමන් තනියම විසා ඉල්ලුම් කරන්න යන එක අවධානම් සහිත තත්වයක්. පුළුවන් නම් විසා ඒජන්ට් කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගනින්. විසා ඒජන්ට්ස් ලත් ඉන්නවා ගොඩක් බොරු කරන උන්. ඒක නිසා ප්‍රවේසමෙන්. දන්නවනේ ඉතින් වීසා ගාස්තු කීයද කියලා.

    ඒනිවේ ගුඩ් ලක්.

    Agent korai labbak.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Agent korai labbak.

    ඇයි බැරි . ඒජන්ට් ට කරනන් දෙයක් නැහැ. නමුත් ඒජන්ට් ගෙන් උපදෙස් ගන්න පුළුවන් ඩොකියුමන්ට්ස් හරියට තියනවද කියලා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    They have all our details. Its called profiling. Once a cousin of mine went for the interview and she was asked about a relative who left for US a long time ago and never came back after his visa expired. It was a brother of her father and somehow they found out the connection. and her visa was rejected due to the very reason.
     
    I have heard of a similar situation, but the fellow has got the visa approved somehow. But this Agent seems to be troublesome.