yaaluwek giyaa..h2 rejected![]()
Visa officer ge thani decision eka thamai machan reason ekak kiyanne na. Ea decision ekata katawath atha danna ba.adey wisthara gana widihak nada machan? Ai reject wune ehema kiyala?
Good luck. It's so difficult to get US visa nowadays not sure about F1. Heared lot of H-1B visas are getting rejected.
Visa officer ge thani decision eka thamai machan reason ekak kiyanne na. Ea decision ekata katawath atha danna ba.

adey wisthara gana widihak nada machan? Ai reject wune ehema kiyala?
මමත් දන්නා ඩයල් එකක් ගියා පහුගිය දෙසැම්බර් වල. උගේ විසා එකත් ස්ටුඩන්ට් යන්න ගිය එකෙක්. උට IELTS ඔකොම තියනවා. එත් විසා රෙෆියුස් උනා.
මෙහෙමයි තමන් තනියම විසා ඉල්ලුම් කරන්න යන එක අවධානම් සහිත තත්වයක්. පුළුවන් නම් විසා ඒජන්ට් කෙනෙක් හම්බ වෙලා උපදෙස් ගනින්. විසා ඒජන්ට්ස් ලත් ඉන්නවා ගොඩක් බොරු කරන උන්. ඒක නිසා ප්රවේසමෙන්. දන්නවනේ ඉතින් වීසා ගාස්තු කීයද කියලා.
ඒනිවේ ගුඩ් ලක්.
Agent korai labbak.
They have all our details. Its called profiling. Once a cousin of mine went for the interview and she was asked about a relative who left for US a long time ago and never came back after his visa expired. It was a brother of her father and somehow they found out the connection. and her visa was rejected due to the very reason.
Speak confidently. Even if you are lying, do it confidently.![]()
![]()