USA vs China යුද්ධය දිනන්නේ කවුද? 💪 💪💪

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    චීනේ, උතුරු කොරියාව ගෙදර බල්ලාව වගේ තියන් ඉන්නේ..බල්ලා එක්ක පොරකාලා තමා ගෙදරට ගහන්න වෙන්නේ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උබල second strike capability එක අහල නැද්ද? USA එකපාරටම ඇවිත් china කියන රට flat කරල අතුරුදහන් කරත් චීනෙට පුලුවන්USA වලට nuclear attack එකක් දෙන්න. ඕකෙ අනිත් පැත්ත china ඇවිත් US flat කරොත් උන්ටත් පුලුවන් චීනෙට ගේම දෙන්න. ඉතින් ඔය රටවල් කරන්නෙ proxy wars. Directly යුද්දෙට යන්නෙ නෑ කවදාවත්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ඇමෙරිකාව න්‍යෂ්ටි බෝම්බ 2ක 3කින් චීනය ෆ්ලැට් කරලා දායි සතියෙන්
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පව් ඉතිං උඹ..ඔය හීනෙම පැණි ගහ ගහ ඉඳපන්😆😆😆
    මොන පැණි ද බං , චීනුන්ට නැති දෙයක් ගැන කිව්වම ඔබට ඔච්චර කේන්ති යන්නේ ඇයි , I smell something , උඹට චීනෙක් එක්ක මුකුත් නෑදෑකමක් තියෙනවද , කියනවනං සොරි මොකද නොදැන කතා කරේ , සමහරවිට නමේ අගට kim Lin son Chang puk Pak pon වගේ නම්
     
    • Haha
    Reactions: Roma1

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    උඹ සුද්දොන්ට ඔය තරම් දෙන්නෙ උඹටත් නෑ කමක් අැති නේද😆😆සුද්ද උඹේ අාච්චිගෙ EX කෙනෙක් ද?..😃😃පාන් කෑල්ල පරිප්පු හොද්ද ඵක්ක කාල නිදාගනින් බං නිකන් පොර ටෝක්ස් නොදී.😃😃😃
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹ සුද්දොන්ට ඔය තරම් දෙන්නෙ උඹටත් නෑ කමක් අැති නේද😆😆සුද්ද උඹේ අාච්චිගෙ EX කෙනෙක් ද?..😃😃පාන් කෑල්ල පරිප්පු හොද්ද ඵක්ක කාල නිදාගනින් බං නිකන් පොර ටෝක්ස් නොදී.😃😃😃
    මගේ surname එකේ නම් තියනවා පොඩි පෘතුගීසි කැල්ලක් දන්නේ නේ මොන ආචිචි ද රෙදි උස්සන් දිව්වේ කියලා හැබැයි දදිව්වනම් දුවල තියන්නේ මීට අවුරුදු 200-300 ට කලින් උබ වගේ එළිපිට නෙවයි,

    බලු මස් , සර්ප, කබල්ලෙවෝ , සහ ඕනිම කුණු ජරාවක් කණ, උන්ට කඩේ යනවට වැඩිය හොඳයි පාන් කෑල්ලක් පරිප්පු එක්ක කළා සුද්දෝ ගැන හිත හිත ඉන්න එක,

    කොහොමත් ඔකුන්ගේ surname වගේම තමයි අනිත් අවයවත්, කොටයි. මම හිතන්නේ උබෙත් එක විතරක් නෙවයි මොළෙත් ටිකක් කොටයි.
     
    • Haha
    Reactions: krizta

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මගේ surname එකේ නම් තියනවා පොඩි පෘතුගීසි කැල්ලක් දන්නේ නේ මොන ආචිචි ද රෙදි උස්සන් දිව්වේ කියලා හැබැයි දදිව්වනම් දුවල තියන්නේ මීට අවුරුදු 200-300 ට කලින් උබ වගේ එළිපිට නෙවයි,

    බලු මස් , සර්ප, කබල්ලෙවෝ , සහ ඕනිම කුණු ජරාවක් කණ, උන්ට කඩේ යනවට වැඩිය හොඳයි පාන් කෑල්ලක් පරිප්පු එක්ක කළා සුද්දෝ ගැන හිත හිත ඉන්න එක,

    කොහොමත් ඔකුන්ගේ surname වගේම තමයි අනිත් අවයවත්, කොටයි. මම හිතන්නේ උබෙත් එක විතරක් නෙවයි මොළෙත් ටිකක් කොටයි.

    චීනෙට යුධ ප්‍රකාශ කරන්නෙ පානුයි පරිප්පුයි කකා😃😃..උන් කන බොන හැටි උඹට වැඩක් නෑනේ..ඉස්සෙල්ල උඹ හරියට කාල අැඳල හිටපං😃😃..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මගේ surname එකේ නම් තියනවා පොඩි පෘතුගීසි කැල්ලක් දන්නේ නේ මොන ආචිචි ද රෙදි උස්සන් දිව්වේ කියලා හැබැයි දදිව්වනම් දුවල තියන්නේ මීට අවුරුදු 200-300 ට කලින් උබ වගේ එළිපිට නෙවයි,

    බලු මස් , සර්ප, කබල්ලෙවෝ , සහ ඕනිම කුණු ජරාවක් කණ, උන්ට කඩේ යනවට වැඩිය හොඳයි පාන් කෑල්ලක් පරිප්පු එක්ක කළා සුද්දෝ ගැන හිත හිත ඉන්න එක,

    කොහොමත් ඔකුන්ගේ surname වගේම තමයි අනිත් අවයවත්, කොටයි. මම හිතන්නේ උබෙත් එක විතරක් නෙවයි මොළෙත් ටිකක් කොටයි.
    Ado no :lol: :lol: :lol: :lol: :lol: :lol:

    චීනෙට යුධ ප්‍රකාශ කරන්නෙ පානුයි පරිප්පුයි කකා😃😃..උන් කන බොන හැටි උඹට වැඩක් නෑනේ..ඉස්සෙල්ල උඹ හරියට කාල අැඳල හිටපං😃😃..
    sorry bruv, that guy won this round.. uba iwarai :rofl:
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    China wala Arthika diynuwata mama kamathiy , eth unge communist party ekata kamathi na Oko me ratawalatath bo wenna ida thiyanawa , USA hodai Law ehema hariyata thiyanawa e ratawal wala
     
    • Like
    Reactions: shenat and Troop

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    චීනෙට යුධ ප්‍රකාශ කරන්නෙ පානුයි පරිප්පුයි කකා😃😃..උන් කන බොන හැටි උඹට වැඩක් නෑනේ..ඉස්සෙල්ල උඹ හරියට කාල අැඳල හිටපං😃😃..
    මම හම්බ කරන විදියට මම කනවා , ණයට හුල්ලනවට වැඩිය හොඳයි, පානුයි ලුණු කෑල්ලකුයි කළා සුද්දා වගේ නිදියන එක උබ වගේ චීන අසුචි කකා ching chung ටෝක් දෙනවට වැඩිය.

    අඩෝ පාන් නෙවෙයි කැද බීලා හරි යුද්ද කරන උන් යුද්ද කරනවා නිකං උබේ ඔය චීන බාප්පලා වගේ හොර economy manipulation කරන්නේ නැතුව. උබ කොහොමත් ලෝකේ ගැන දන්නවට වැඩිය චිනේ ගැන දන්නවා වගේ කමක් නැ උබ හොඳට චීන ණය කාපං
     
    • Haha
    Reactions: Roma1