NVMe SSD Shared Hosting අවුරුද්දටම Rs 3000/- සිට. ✆ 077 489 8282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    NVMe Shared Hosting අවුරුද්දටම Rs 3000/- සිට තිබෙනවා.

    ✆ 077 489 8282 / Whatsapp - https://wa.me/94774898282

    Order Now >>> https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    + Web Site Migration එක Free කරලා දෙනවා
    + Hosting පැකේජ් එක පැත්තෙන් 24/7/365 ඕනෑම Support එකක් දෙනවා.
    + අවශ්‍ය නම් දින 30 ක් ඇතුළත Refund ලබා ගන්න පුළුවන්

    ----------------------------------
    ✔ NVME Storage
    ✔ Server Location : Finland
    ✔ 99.99% Uptime
    ✔ 24/7/365 Support
    ✔ JetBackup Weekly Backups
    ✔ Softaculous Auto Installer
    ✔ Unlimited SSL Certificate
    ✔ 30 Day Money Back Guarantee
    ✔ Free Web site migration
    ✔ Premium Mail Relay


    Linux Shared Hosting Packages
    rj86GBWUs9.png
    Payment Method : Bank Transfer, Visa/Mastercard ,Lanka QR , iPay
     
    • Like
    Reactions: jeffhardy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    Hosting පැකේජ් එක පැත්තෙන් 24/7/365 ඕනෑම Support එකක් දෙනවා
    බොරු නෙ, 😁 රෑ 3ට විතර කෝල් කරොත් සපොර්ට් දෙනවාද?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    1 gb සයිට් එකක මොනවා දාන්න ද.😂

    ad space available
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බොරු නෙ, 😁 රෑ 3ට විතර කෝල් කරොත් සපොර්ට් දෙනවාද?
    ඔව් දෙනවා, ගොඩක් අයට මම එහෙම දීලා තියෙනවා.

    ගන්නකොටම මම කියනවා අවශ්‍ය ඕනෑම වෙලාවක මට කතා කරන්න නැතිනම් ටිකට් එකක් Open කරන්න කියලා. ටිකට් එකක් Open කල සැනින් මගේ Phone එකට SMS එකක් එන්න මම හදාගෙන ඉන්නවා ඉතින් ටිකට් Open කල සැනින් ටිකට් එක Open කල කෙනාගේ නම , දුරකථන අංකය , Subject එක සමගින් මට SMS එකක් එනවා. එක නිසා අවශ්‍ය නම් මට කෙලින්ම Customer ට කතා කරන්න පුළුවන් නැතිනම් ටිකට් එකට Reply කරන්න පුළුවන්. ටිකට් එකට Reply කළාම Customer ට SMS එකක් යනවා Reply කළා කියලා. තව අලුත් ඉන්වොයිස් හැදෙනකොට ඒවා Paid වෙනකොට මගේ Phone එකට SMS එන්න හදාගෙන ඉන්නේ එක නිසා කවුරු හරි කෙනක් Order එකක් දැම්මත් මම දන්නවා එසැනින්. Plugin එක හැදුවේ මමමයි මට ඕනේ විදියට, ඉස්සර රෑට ඇහැරෙගෙන හිටියා දැන් එහෙම කරන්නේ නැහැ SMS තියෙන නිසා Phone එකට දිග Ringtone එකක් දාලා තියෙනවා නිදාගෙන හිටියත් ඇහැරෙන විදියට SMS එක ආව ගමන්. රෑට කතා කරනවා අඩුයි අපි ගැන හිතලා කතා කරේ නැහැ වගේ කියනවා සමහරු උදේම තමා ගන්නේ ගොඩක් අය.


    1 gb සයිට් එකක මොනවා දාන්න ද.😂

    ad space available
    1GB hosting එක පොඩි site එකකට හොදටම ඇති මචන්, single page site, personal blog, හෝ වගේ simple වෙබ් එකකට එකකට අවශ්‍ය අය ගනී . වැඩි files නැතිනම් ගැටළුවක් නැහැ ඉඩ මදි නම් Upgrade කරගන්න පුළුවන් ඕනේ වෙලාවක. ලංකාවේ ගොඩක් හොස්ටින් කොම්පැනි වල තාමත් 1GB දෙනවා මම දෙනවට වඩා වැඩි මිලකට ගොඩක තැන් වල දෙන්නේ
    ------ Post added on Nov 13, 2025 at 3:03 PM

    thank you machan la
    ------ Post added on Nov 13, 2025 at 3:04 PM
     
    • Like
    Reactions: Absolute Zero

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං
    DA-1 Rs 3000/-
    මේක අරගෙන ඊලඟ අවුරුද්දේ renew කරද්දි කීයද?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Tution mnagement system with mPDF Sinhala fonts.
    I need:
    • PHP 8.1 or 8.2
    • Writable vendor folder for fonts
    • MySQL + phpMyAdmin
    • At least 512MB RAM per process
    • Cron Jobs support
    • Free SSL
    • NVMe SSD
    • SMTP support
    • Daily backups
    • No hidden inode limits
    Can you confirm your plan supports these?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචං
    DA-1 Rs 3000/-
    මේක අරගෙන ඊලඟ අවුරුද්දේ renew කරද්දි කීයද?
    ඩොලර් එක වැඩි වුනේ නැතිනම් , අපි වෙනම වැඩි කරන්නේ නැහැ මචන්.

    Renewal එකත් එම මිලමයි

    ඩොලර් එක 350 වත් එහාට ගියොත් තමයි වැඩි කරන්න වෙන්නේ නැතිනම් අවුලක් නැහැ.

    DA-3 4GB වෙන්න ඕනේ
    DA-4 5GB වෙන්න ඕනේ මට වැරදීමක් වෙලා මචන්.



    ------ Post added on Nov 16, 2025 at 9:09 AM

    hosting bump
    thank you machan la
    ------ Post added on Nov 16, 2025 at 9:11 AM
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    1 gb සයිට් එකක මොනවා දාන්න ද.😂

    ad space available
    මේව වෙබ් සයිට් වලටනේ බන්
    සාමාන්‍ය ලොකු වෙබ්සයිට් එකක් උනත් 200-300MB වගේ සයිස් එකක් තියෙන්නෙ
    static website එකක් ගත්තම සමහර වෙලාවට 100mb වත් නැහැ
    Image/video/files heavy සයිට් කොහොමත් මේ වගේ ශෙයාඩ් හොස්ටින් වල දාන්නෙ නැහැනේ