shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොන බුරුවෙක්ද බන් උඹ? US VISA එකක් passport එකේ වැදිලා තියන reputation එක වත් දන්නවද උඹ? හරකෙක් උඹ.
    ගොනෝ VISA එක පාරක් වැදුනා නං ආපහු ඕන වෙලාවක යන්න පුළුවන් නේ?
    අහු වෙලා මොකක් හරි මරිසියක් කරලා deport කලොත් ජීවිතේටම අපහු US යන්න බැරි වෙන්න ban වෙන්නද උඹට ඕනේ?
    ඊට පස්සේ රටවල් කියකින් VISA ගන්න පුළුවන් වෙයි කියලද උඹ හිතන්නේ?
    ඇෆ්ගනිස්තනෙන් or පැපුවා නිවුගිනියාවෙන් එහෙම නං දෙයි. ඒක sure. :LOL:

    by the way.. some one might report this thread to the US Embassy. That won't be me. But I heard there was an old reputed EK member and now he's working in the Embassy. He might have seen this by now :LOL:

    i don't know man.. im just saying.. do the right thing.. you'll be fine.. don't be a shit.