usb අවුලක්....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඩොන්ගලෙ ගහද්දි කොම්පුටරෙ සමහර වෙලාවට මෙහෙම වෙනවා. එ වෙලාවර pen එකක් ගැහුවත් ඔකම වැටෙනවා. usb ඩිටෙක්ට් කරන්නෙ නැ. restart කරපුවම හරියනවා.

    මෙකට විසදුමක් නැද්ද?


    C1TGGhE.png
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,389
    19,519
    113
    Colombo
    මට හිතෙන විදියට usb port එක ලුස් කනෙක්ශන් හරි usb driver එක crash වෙනවා හරි වගේ තමයි පේන්නෙ usb port එක front pannel නම් ඒක motherboard එකට සම්බන්ධ කරලා තියන කේබල් එක බුරුල් වෙලාද බලන්න .usb ඩිවයිස් එකේ අවුලක් ආවත් ඔය එරර් එක එනවා හැබැයි පෙන් එකටයි ඩොන්ගල් එකටයි දෙකටම වෙන නිසා ඒක වෙන්න බැහැ වගේ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට හිතෙන විදියට usb port එක ලුස් කනෙක්ශන් හරි usb driver එක crash වෙනවා හරි වගේ තමයි පේන්නෙ usb port එක front pannel නම් ඒක motherboard එකට සම්බන්ධ කරලා තියන කේබල් එක බුරුල් වෙලාද බලන්න .usb ඩිවයිස් එකේ අවුලක් ආවත් ඔය එරර් එක එනවා හැබැයි පෙන් එකටයි ඩොන්ගල් එකටයි දෙකටම වෙන නිසා ඒක වෙන්න බැහැ වගේ.


    restart karama hari yanawa ban.... cable lose wenna be neda?
    rear side ekata tama USB plug karala tinne.
     

    lanpub

    Member
    Jan 13, 2008
    9
    1
    3
    this is a virus mchn,,,, pls put malwarebytes & scan it, then remv da viruses!! then restart pc & uninsatll the malwarebytes otherwise it will delete ur system files...........:)
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    I almost forgot ...I have same issue :shocked:

    I don't think it's happened because of Virus, because I have formatted the windows and Updated Driver,Scanned windows etc... nothing happened..prob is still

    This issue have been coming to me since when I was formatting the pen drive
    without quick Format and I pulled it out from USB because format was getting to much time......:(:(:(:nerd::nerd:

    I think, I should do re plug the USB cable, but remove the case and do other stuff will be boring for me.Anyway I'm going to do this tonight,And I will tell the result bro..
     
    Last edited:

    lanpub

    Member
    Jan 13, 2008
    9
    1
    3
    then u must b hvn a port issue o pendrive problem... but for the above problem im 100% dts a virus..........:):):):):)
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    machan mama machine eka format karala windows 8.1 dama giya sathiye.
    mata usb port eka vadakarana vada kiyala balanna bari wunaa..(mama hithuwe vadakaranne na kiyala)
    yako menna dan gahuwa Gindara vage vada
    ubath ara kiwwa vage virus ekak nam scan karala balahan
    ehema hari geye nathnam format karanna thamaa thiyenne
    :oo: