USB සහිත රේඩියො shop දානමය කටයුත්තක් සඳහා
දානමය කටයුත්තක් සඳහා USB සහිත රේඩියො විශාල ප්රමානයක් මිලදී ගැනීමට අවශය වී ඇත.
බැටරි වලින්ද පණ ගැන්විය හැකි විය යුතුය.
පින් කැමති ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ලංකාව තුලදි මාසයක් පමන ඇතුලත මිලදී ගත හැකි ශොප් එකක් හො බ්රෑන්ඩ් එකක් පවසා උදව් කරන ලෙසයි.
වඩාත්ම හොඳ එකක් මිල අඩුවටම ගත හැකි වීමෙන් වැඩි ප්රමානයක් රෙඩියො ලබාගත හැකි වීම සඳහා මෙම නූලෙන් උදව් ඉල්ලමි.

ස්තූතියි. බුදු සරණයි.