USB සහිත රේඩියො shop දානමය කටයුත්තක් සඳහා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    USB සහිත රේඩියො shop දානමය කටයුත්තක් සඳහා

    දානමය කටයුත්තක් සඳහා USB සහිත රේඩියො විශාල ප්‍රමානයක් මිලදී ගැනීමට අවශය වී ඇත.:yes:
    බැටරි වලින්ද පණ ගැන්විය හැකි විය ‍යුතුය.:yes:

    පින් කැමති ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ලංකාව තුලදි මාසයක් පමන ඇතුලත මිලදී ගත හැකි ශොප් එකක් හො බ්‍රෑන්ඩ් එකක් පවසා උදව් කරන ලෙසයි.;)

    වඩාත්ම හොඳ එකක් මිල අඩුවටම ගත හැකි වීමෙන් වැඩි ප්‍රමානයක් රෙඩියො ලබාගත හැකි වීම සඳහා මෙම නූලෙන් උදව් ඉල්ලමි. :cool::cool::cool::cool:ස්තූතියි. බුදු සරණයි.:yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    meka hodada .. keeeyak oneda ..???

    s-l500.jpg
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43

    :yes::yes::yes:

    මම මේක ගත්ත බණ අහන්න දෙන්න. ඩිස්ප්ලේ එක තියන හන්ද මේක හොඳයි.
    https://maharahathun.wordpress.com/abhidharmaya_1-12/
    වීඩියෝ බලන්න දෙන්න හැකියාවක් නැත්නම් මේ බණ ටික mp3 කරල ඔය රේඩියෝ එකට දාල දෙන්න. සංසාරයේදී ශ්‍රවණය කිරීමට අති දුර්ලභවූ උතුම්වූ අභිධර්මය ඉගැන්වීමේ මෙම ධර්මදේශනා පෙළ ඔබ මේ ජීවිතයේදී එක් වතාවක් හෝ අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    China wage gihin ena EK kata hari kiyala.
    Bulk buy karoth mokada machan..

    danna kenek nam nea. thnks

    keeyata wageda hoyanne?

    1000 kata wage beri weida ? lakshekata 100k gaththekine

    monawada tiynna oonA features?

    keeyak gannada?

    features widiyata pen eka gahana eka thama. portable unama hondai. eekai battery daanna puluwan ekak balanne

    meka hodada .. keeeyak oneda ..???

    s-l500.jpg

    USB tyenawada meke? podi item ekak nisa cost nam adu athi neda
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:

    මම මේක ගත්ත බණ අහන්න දෙන්න. ඩිස්ප්ලේ එක තියන හන්ද මේක හොඳයි.
    https://maharahathun.wordpress.com/abhidharmaya_1-12/
    වීඩියෝ බලන්න දෙන්න හැකියාවක් නැත්නම් මේ බණ ටික mp3 කරල ඔය රේඩියෝ එකට දාල දෙන්න. සංසාරයේදී ශ්‍රවණය කිරීමට අති දුර්ලභවූ උතුම්වූ අභිධර්මය ඉගැන්වීමේ මෙම ධර්මදේශනා පෙළ ඔබ මේ ජීවිතයේදී එක් වතාවක් හෝ අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න.

    Katha dekak nea. Item eka supiri. Ekama de wadi denekuta sahanaya salasanna baluwe. me item eka too costly for us now :yes:
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    Mamath Pahugiya dawasaka pooja kala. Mama Gaththe Head phone gahanna puluwan MP3 Players with LCD display. 1st cross street eke Micro eken. Price 480.00. Small one (without Display RS 250.00), With display 350.00. Memory card eka 480 (16GB).
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Katha dekak nea. Item eka supiri. Ekama de wadi denekuta sahanaya salasanna baluwe. me item eka too costly for us now :yes:

    ගොඩක් ගන්නවනම් අඩු කරල ගන්න පුළුවන් වෙයි. මම ගත්තෙ ගාල්ලෙ මන්ජරි එකෙන්.