USB 2.0 Port එක ගාව තියෙන මේ disk icon එකේ තේරුම? 🤔

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ළඟදි ලැප්ටොප් එකක් ගත්තා. ඒකෙ Full function USB C එකකුයි, USB A 3.1 දෙකකුයි, USB A 2.0 එකකුයි තියෙනවා port විදිහට. නිකමට බැලුවාම දැක්ක දෙයක් තමයි මෙන්න මේ අමතර Icon එක. USB 2.0 සාමාන්‍ය Icon එකට අමතරව Hard disk icon එකේ platter තුනෙන් එකක් වගේ Icon එකක + කියල දාල තියෙනවා. මේ photo එක බලන්න.

    Screenshot_20200916-084315.png

    මම හිතන්නෙ මේක මේ port එකේ අතිරේක function එකක් වෙන්න ඕන. ඒ මොකක්ද කියල කව්රු හරි දන්නවා නම් කියනවද?

    Laptop එක HP 455 G7.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    (1) USB 2.0 (Powered port)

    Look at this: http://en.wikipedia.org/wiki/USB#Power

    The "non-powered" USB ports most likely support only "low power" USB devices, ie. ones using less than 100mA of power, like mice or keyboard.

    Powered ports are needed for external (2.5", bigger need power supply) hard drives and charging cell phones.

    --------------
    Generally they provide some power but not much. If you want to power some hard drives or other devices, or an unpowered hub, you need a powered port.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    පොර්ටබල් ඩිවිඩි ඩ්‍රයිව් එකක් ගහන්න පුළුවන් කියල වෙන්න ඇති
    එ්කට විශේෂ functionality එකක් ඕන නැහැනෙ බං ඉතින්. ඕන එකකට වැඩ.
    (1) USB 2.0 (Powered port)
    Look at this: http://en.wikipedia.org/wiki/USB#Power
    The "non-powered" USB ports most likely support only "low power" USB devices, ie. ones using less than 100mA of power, like mice or keyboard.
    Powered ports are needed for external (2.5", bigger need power supply) hard drives and charging cell phones.
    --------------
    Generally they provide some power but not much. If you want to power some hard drives or other devices, or an unpowered hub, you need a powered port.
    එහෙම එකක් නෑ බං. ලැප්ටොප් ඕන එකක ඕනම USB 2.0 port එකක් 500mA. ඔය කතාව තිබුණෙ USB 1.1 වල සහ Phone වල Micro USB port එක OTG විදිහට පාවිච්චි කරනකොට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    එ්කට විශේෂ functionality එකක් ඕන නැහැනෙ බං ඉතින්. ඕන එකකට වැඩ.

    එහෙම එකක් නෑ බං. ලැප්ටොප් ඕන එකක ඕනම USB 2.0 port එකක් 500mA. ඔය කතාව තිබුණෙ USB 1.1 වල සහ Phone වල Micro USB port එක OTG විදිහට පාවිච්චි කරනකොට.

    HP forum ekaka/reddit eke ahala balala apitath kiyahan ehenam
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    It's extra markings for powered port used by HP....

    Just compare the following - from HP Probook 430 G7

    LHS of the computer..

    HP_1.jpg

    RHS of the computer...

    HP_2.jpg

    The port with the "oval" symbol can provide power.

    (In the original post it's not a super speed port and hence the SS marking is not present)
     
    • Like
    Reactions: NEMISIS and lilman