ළඟදි ලැප්ටොප් එකක් ගත්තා. ඒකෙ Full function USB C එකකුයි, USB A 3.1 දෙකකුයි, USB A 2.0 එකකුයි තියෙනවා port විදිහට. නිකමට බැලුවාම දැක්ක දෙයක් තමයි මෙන්න මේ අමතර Icon එක. USB 2.0 සාමාන්‍ය Icon එකට අමතරව Hard disk icon එකේ platter තුනෙන් එකක් වගේ Icon එකක + කියල දාල තියෙනවා. මේ photo එක බලන්න.
මම හිතන්නෙ මේක මේ port එකේ අතිරේක function එකක් වෙන්න ඕන. ඒ මොකක්ද කියල කව්රු හරි දන්නවා නම් කියනවද?
Laptop එක HP 455 G7.
මම හිතන්නෙ මේක මේ port එකේ අතිරේක function එකක් වෙන්න ඕන. ඒ මොකක්ද කියල කව්රු හරි දන්නවා නම් කියනවද?
Laptop එක HP 455 G7.