16GB gaththeth 1200 oka padui
padui ne. 32GB ekath 4500i ne.
ane mottaya , ahema wenne naha bola 2.0 usb dekak akathuwna kiyala 4.0 usb![]()
අපරාඩෙ යකෝ මං වගේ ගොනෙක් :/ දැන් ආපහු ගිහිං දෙන්නයැ.

USB 2.0 4GB දෙකක් ගත්ත.
(USB 2.0 4GB) * 2 = USB 4.0 8GB
එකක් රුපියල් දාහක් වුනා :/
ට්රාන්ස්සන්ඩ්.
පාඩුද ?



4ක් ගත්තනම් හරි ,4gb *4=16gb ;usb 2.0*4=usb 8.0
තව 32bit windows 2 පාරක් දාල 64bit කරගනින් .....![]()


