Usb c charge cable, 60w vs 100w vs 250w මොන එක ද හොඳ බොල?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කේබල් එකක් ගන්න කොට හොඳම වැඩි W පවර් එකක් තියෙන එක ද?

    මොකක්ද මේ W නම්බර් එක?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,634
    14,834
    113
    Ube thiyena requirement eka balapan. Most demanding item eka balala ekata support karana cable eka ganin.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    5amp හෝ 65W වැඩි නම් E-Marker chip තියෙන කේබල් එකක් ගනින්.

    කේබල් ගද්දී බලන්න ඕන දේවල් තියෙනවා.අඩුම රෙසිස්ටන්.අඩුම පවර් ලොස් තියෙන කේබල් හොඳයි.

    කේබල්/පවර් බෑන්ක්/චාර්ජර් ගන්නව නම් මුගේ රිවීව් පොඩ්ඩක් බලපන්..

    මෙන්න තියෙන පොර ටෙස්ට් කරපු කේබල් ලිස්ට් එක..
    https://www.allthingsoneplace.com/usb-cables-1

    කේබල් ටෙස්ටින් වීඩියෝ සෙට් එක.
    USB C cable testing
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කේබල් එකක් ගන්න කොට හොඳම වැඩි W පවර් එකක් තියෙන එක ද?

    මොකක්ද මේ W නම්බර් එක?
    වැඩි එකභොද. W = VI
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,634
    14,834
    113
    Phone eke charge wenne 65 w charger block ekakin, ehema ekakadta cable eka 250w danmoth aulak we da?
    Awulak nam wenne naha but it will basically be an overkill.
    Habai ube phone ekata specific aapu cable eken dena charging speed ekama wena cable ekakin samahara vita nodenna puluwan. Example oneplus devices. Eke true potential eka ganna nam brick and cable dekama genuine oneplus wenna ona.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Awulak nam wenne naha but it will basically be an overkill.
    Habai ube phone ekata specific aapu cable eken dena charging speed ekama wena cable ekakin samahara vita nodenna puluwan. Example oneplus devices. Eke true potential eka ganna nam brick and cable dekama genuine oneplus wenna ona.
    ඔව් ෆෝන් බ්‍රෑන්ඩ් එක අනුව ෆාස්ට් චාර්ජින් ප්‍රොටෝකෝල් වෙනස් නේ.තර්ඩ් පාටි කේබල්/චාර්ජර් ගත්තම එන ප්‍රශ්නේ ඕක තමයි.ගන්න කලින් චෙක් කරන්න ඕනේ කම්පටබිලිටි එක.ප්‍රොටෝකෝල් මැච් වෙනවද කියලා එහෙම.
     
    • Like
    Reactions: planner123