usb car subwoofer help

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    379469314_735.jpg

    මචන් මගේ මෙන්න මේකක් තියෙනවා..මේකේ remote එක වැඩ කරන්නේ නැහැනේ..
    මොකක් හරි වයර් එකක් සෙට් කරන්න තියෙනවද?

    දන්නා වැඩකාරයෙක් මට උදවුවක් කරනවද plzzz

    bump එකක් දාගන යන්න
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    macho mama gawat oka tiyenawa, mama mini mp3 player ekak ratin gennala dash board ekata set kala, ubata onenam eka dennam cost eka denawanam , ekata usb,chip, ona magulak set karanna puluwan, onenam mama nmbr eka pm karanam call karapn
    මචන් මට ඕන මේ remote එක වැඩ කරන විදියට මේක සෙට් කරගන්න..:(:(
    thanx මචන් bump එකට
    :cool:;);)
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    machan me wage ekak matath ganna ona keeyak unada mekapower denna 12V DC da direct batery ekata connect karalada poddak kiyannako....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    4230538-559681-remote-controlfrom-car-mp3-player-with-fm-modulator.jpg

    මචං,රිමෝට් එක මේ වගේ එකක් නං.. ගොඩක් වෙලාවට මේ වගේ ඕනම රිමෝට් එකක් යූස් කරන්න පුලුවන්..:):)

    ඉස්සෙල්ලම රිමෝට් එක චෙක් කර ගනිං.... :baffled::baffled:

    මගේ ඔය සීන් එකම ආව චූටි මිනි ඈම්ප් එකකට.. මටත් රිමෝට් එක මාරු කරල දීපු එක විතරයි කලේ.. හැබැයි කීස් නං ගොඩක් මාරු වෙයි...

    උදා: :frown::frown:වොලිම් වැඩි කරද්දී EQ එක වෙනස් වෙයි... ට්‍රැක් අඩු වැඩි කරද්දි වොලිම් එක අඩු වැඩි වෙනවා වගේ දේවල්...:frown::frown:

    ඒත් රිමෝට් එක හුරු වෙනකොට අපිටම මීටර් වෙනව නියම කීස් ටික තියෙන්නේ කොහෙද කියල...
    :P:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    machan ekatama remote eka wadada dha kiyala podi check ekak da ganna wei neh..
    puluwannam remote eke battery eka wage maru karala balanna.
    nathnam uda richlife sahodaraya kiyala thiyanawa wage wenin remote ekak dala poddak check karala balanna :)
     
    අනේ රත්තරනේ සොරි
    රිමෝට් එක තියනවා.
    සබ් එකට මොකක් හරි පොඩි vire කෑල්ලක් එන්න ඕන,
    ඒකයි නැත්තේ..
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    machan me wage ekak matath ganna ona keeyak unada mekapower denna 12V DC da direct batery ekata connect karalada poddak kiyannako....

    මචං මේක ගත්තේ 2011 වගේ..
    මගේ යාලුවෙක් අරන් තිබුනේ..
    ඌ එක පාවිච්චි කරන්නේ නෑ කියල මට දුන්න.
    මම හිතන්නේ ඌ මේක ගත්තේ 3000කට විතර වගේ..
    මට නිකන් දුන්නේ..
    direct battery එකට connect කරන්න පුළුවන්-12V DC
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මම කට්ටා;16583592 said:
    machan ekatama remote eka wadada dha kiyala podi check ekak da ganna wei neh..
    puluwannam remote eke battery eka wage maru karala balanna.
    nathnam uda richlife sahodaraya kiyala thiyanawa wage wenin remote ekak dala poddak check karala balanna :)

    රිමෝට් එක තියනවා මචං
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචං මේක ගත්තේ 2011 වගේ..
    මගේ යාලුවෙක් අරන් තිබුනේ..
    ඌ එක පාවිච්චි කරන්නේ නෑ කියල මට දුන්න.
    මම හිතන්නේ ඌ මේක ගත්තේ 3000කට විතර වගේ..
    මට නිකන් දුන්නේ..
    direct battery එකට connect කරන්න පුළුවන්-12V DC

    machan mekata power suply eka denna ona 12V DC da? kelinma batery ekata connect karalda danata pavichchi karanne...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවයෙ රිමෝට් අවුල් යනවා බං.. රිමෝට් එක වැඩ කරනවද කියලා බලපං ඉස්සෙල්ලම.. උඹගෙ ෆෝන් එකේ කැමර් එක ඔන් කරපං මුලින්ම.. ඊට පස්සෙ රිමෝට් එක කැමර් එක ඉස්සරහට ගෙනෙන්.. (සෙන්සර් එක කැමර් එකට පේන විදියට).. ඊට පස්සෙ බට්න් එකක් ඔබපං.. ඔබන ගමන් ෆෝන් එකේ කැමරාවෙන් බලපං සෙන්සර් එක වැඩද කියලා.. සෙන්සර් ලයිට් එක නිවි නිවි පත්තු වෙනවා රිමෝට් එක වැඩ නම්..:)
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    machan mekata power suply eka denna ona 12V DC da? kelinma batery ekata connect karalda danata pavichchi karanne...

    මම නම් normal ac to dc 12V එකකින් දීල තියෙන්නේ බන්..
    පට්ට sound මචං..
    එළිවෙනකම් පොඩි fm radio එකක් connect කරලා දාල තියෙන්නේ..
    දැන් අවුරුදු 3ක් වෙනවා.
    කිසිම අවුලක් නෑ..