CCTV එකක් හදාගන්න HELP
me cam eka mokada? Mokakda NTSC/ PAL kiyanne..mata pc ekata connect karaganna one
http://www.ebay.com/itm/1300TVL-Ind...693886?hash=item211acefe3e:g:C3cAAOSwwPhWiJpR
යාලුවනේ මට ගෙදරට GATE එක ලගට cctv camera එකක් හයි කරගන්න ඕනේ..

CCTV camera එකක් නොවුනත් කමක් නැහැ..ගාන අඩුවෙන් eBAY එකෙන් ගන්න පුළුවන් outdoor camera එකක්
PC එකට connect කරගන්නත් ඕනේ...pc එකට record කරගන්නත් ඕනේ..

මොකද්ද තියෙන විසදුම මේකට..ලොකු ගානක් යට කරන්නේ නැතුව අපිට පහසුවෙන් කරගන්න පුළුවන් විදියක් තියෙනවද ?.

Last edited: