ඉතිං වයර් ටික කැඩිලා නං උබටම පේනවා ඇතිනේ කොච්චර වයර් තියෙනවද කියලා.

කැඩිල කිව්වෙ ගහල එහෙට මෙහෙට හොල්ලන්න ඕනෙ වැඩ කරන්න. නැතුව එලියට එන්න කැඩිල නෑ![]()
4k tiye.kapala paatata paata amunapan
වයර් හතරයි තියෙන්නෙ. රතු කොළ සුදු කළු පිළිවෙලට පාස්සගන්න මේල් සොකට් එකකට
xbox usb controller ekakata oya wade kala, awlak ne. elata wada karanawa.![]()
