usb keyboard

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    usb keyboard එකක usb port එකට ගහන තැන කැඩිල. එතන අගිං වයර් එක කපල වෙන usb male socket එකකට වයර් ටික අමුණගන්න පුලුවන්ද ? ලේසියෙන් කරගන්න පුලුවන්ද ? නැත්තං එතන වයර් හෙන ගොඩක් තියෙනවද ? 
     

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඉතිං වයර් ටික කැඩිලා නං උබටම පේනවා ඇතිනේ කොච්චර වයර් තියෙනවද කියලා.
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං වයර් ටික කැඩිලා නං උබටම පේනවා ඇතිනේ කොච්චර වයර් තියෙනවද කියලා.

    කැඩිල කිව්වෙ ගහල එහෙට මෙහෙට හොල්ලන්න ඕනෙ වැඩ කරන්න. නැතුව එලියට එන්න කැඩිල නෑ :no:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,116
    12,653
    113
    38
    කැඩිල කිව්වෙ ගහල එහෙට මෙහෙට හොල්ලන්න ඕනෙ වැඩ කරන්න. නැතුව එලියට එන්න කැඩිල නෑ :no:

    anivaryen puluvn ban man ehama set karala tiynawa
     
    • Like
    Reactions: Pessimist

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    වයර් හතරයි තියෙන්නෙ. රතු කොළ සුදු කළු පිළිවෙලට පාස්සගන්න මේල් සොකට් එකකට
     
    • Like
    Reactions: Pessimist

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    glitch_usb_alt.jpg
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    4k tiye.kapala paatata paata amunapan


    වයර් හතරයි තියෙන්නෙ. රතු කොළ සුදු කළු පිළිවෙලට පාස්සගන්න මේල් සොකට් එකකට

    xbox usb controller ekakata oya wade kala, awlak ne. elata wada karanawa. :D:yes:


    හැමෝටම thanks :love: