Usb Mini Keyboard Help

lilman

Well-known member
  • May 10, 2009
    40,048
    52,962
    113
    Colombo
    me wage keyboard ekak keeyak withara weida ? use karana aya innawada ? :confused:




    KBMSMUSBB.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    400ට ගත්තා ගෙවල් ගාව කඩේකින්
    ලැප් එකේ කීබෝර්ඩ් එක අවුල් ගිය වෙලේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    500-600 වෙයි බන් හැබැයි Mini නං නෙවෙයි .. rubber කීබෝඩ් එනවා නේ බැලුවේ නැද්ද :cool:

     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,048
    52,962
    113
    Colombo
    500-600 වෙයි බන් හැබැයි Mini නං නෙවෙයි .. rubber කීබෝඩ් එනවා නේ බැලුවේ නැද්ද :cool:


    ewa normal use walata hondayi da ban ? lapeke keyboard eka awl wela.ekak ganna kiyala baluwe ? :yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ewa normal use walata hondayi da ban ? lapeke keyboard eka awl wela.ekak ganna kiyala baluwe ? :yes:
    රබර් එක ගන්නවා නම් 250ට විතර තියෙන බාලම එක ගන්න එපා
    ඒකේ බට්න් ඔබන්න පණ එන්න වෙනම බත් පිඟානක් කන්න ඕන :lol:

    wholesale-black-new-mini-usb-silicone-rubber.jpg