USB to audio

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    මොන ජෝක්ස් එකක්ද මේ:lol:
    ඕව වැඩ කොරයිද කියන එක තමයි බය,:lol: ඔය cable ඇතුලේ convert kit එකක් තියේනම් (ඒ කිව්වේ digital to analog converter එකක්) විතරක් වැඩ කරයි:yes: එහෙම නැතුව නිකන් 3.5 to USB කොලාට වැඩ නෑ.:no: ebay එකේ තිඋන පලියට හැම උලව්වක්ම ගන්න එපා බොලව් :rolleyes:

    agreed oka wadak aranne naa. ebay eke thiyenawa chineese fake badu okath e wage ekak. nikan usb to aux cable ekakin oka karanna baa. converter ekak nahtuwa. anika converter ekak thiuyenawanam ekata power wenama denna one
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    හරියන්නේ නැත!! :no::no:නමුත් මේක ඉතාමත් පහසුවෙන් හා රු.50 අඩු වියදමකින් කරගතහැක!!!;)

    ඔයාගේ Audio unit එක power ගන්නේ USB port එකකින් කියන්නේ එකේ power rating 5V; <500mA වියයුතුයි. එනිසා දෙවරක් හිතන්න දෙයක් නැ ,
    1.බාවිතා නොකරන නමුත් හොද තත්වයේ තියන mobile phone charger එකක් හොයාගන්න.
    2.එකේ jack එක කපලා අයින්කරලා +; - වයර් දෙක වෙන්කරගන්න
    3. ඉන්පසුව රුපයේ ඇති ආකාරයට USB female socket එකක 1, 4 pin දෙකට නිවැරදිව charger එකේ +, - පාස්සා ගන්න.

    USB.jpg

    4. ඉන්පසු multi meter යකින් නැවතත් voltage නිවැරදිදැයි බලා, ඔයාගේ Audio unit එකේ usb jack එක socket එකට සම්බන්ද කරනන, audio jack එක TV එකේ පෙන්වා ඇති audio port
    එකට සම්බන්ද කරන්න. එච්චරයි !!!;)

    හැබැයි charger එකේ out එක ගොඩක් smooth වෙන්න ඕනේ , නැතිනම් hum එකක් එනවා. Branded phone එක අයින්කරන charger
    එකක් හොයාගත්තනම් හොදයි !!:nerd:

    anna oka mata thawa ekek kiuwa mchan. thanks ah rep... karanna ona wade