USB to audio

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    මචන්ල මම ගත්ත පොඩි speaker එකක්. අපේ TV box එකක් තියනව එකෙ internal speaker එක වැඩක් නෑ බන් හරියට ඇහෙන්නෙ නැති නිසා ගහන්න. ගත්ත speaker එක අර USB cable එකයි audio jack එකයි දෙකම තියන එකක්. මෙන්න මේක. දැන් මේකයි සීන් එක.

    hnZmBld.png

    අර speaker එකේ audio jack එක tv box එකේ audio out එකට ගැහුවට speakers ඇහෙන්නෙ නෑ. ඊට පස්සෙ මම ලැපට ගහල බැලුවම USB එකයි audio jack එකයි දෙකම ගැහුවහම තමා sounds ඇහෙන්නෙ.

    මෙන්න තියනව TV box එකේ slot ටික,

    zPAXdDx.jpg

    දැන් TV box එකේ sounds ගන්න නම් මේකට අර AUX audio jack USB female convertor jack එකක් ගෙනැල්ල ඒක speaker එකේ USB එකට ගහල ඒකෙ audio jack එක අර TV box එකේ PC audio කියන එකට ගැහුවහම හරිද?

    මම මේ කිවුවෙ මෙන්න මේ වගෙ එකක්
    දන්න එකෙක් ඉන්නව නම් කියහන් පොඩ්ඩක් :eek: :eek:

    s-l500.jpg

    s-l1600.jpg
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යු එස් බී එකෙන් වෙන්නේ පවර් ලැබෙන එක ස්පිකර් වලට උබ පවර් දෙන්න ඔන එතකොට වැඩ කොච්චර පවර් ගනන්වද කියලා බලලලා පවර් පැක් එකක් ගත්තොත් කපල ගහන්න නැත් නම් යු එස් බී චාර්ජරයක් ගලවලා ගහන්න මචෝ වැඩ
     
    • Like
    Reactions: manarrow

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    යු එස් බී එකෙන් වෙන්නේ පවර් ලැබෙන එක ස්පිකර් වලට උබ පවර් දෙන්න ඔන එතකොට වැඩ කොච්චර පවර් ගනන්වද කියලා බලලලා පවර් පැක් එකක් ගත්තොත් කපල ගහන්න නැත් නම් යු එස් බී චාර්ජරයක් ගලවලා ගහන්න මචෝ වැඩ

    :yes::yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    යු එස් බී එකෙන් වෙන්නේ පවර් ලැබෙන එක ස්පිකර් වලට උබ පවර් දෙන්න ඔන එතකොට වැඩ කොච්චර පවර් ගනන්වද කියලා බලලලා පවර් පැක් එකක් ගත්තොත් කපල ගහන්න නැත් නම් යු එස් බී චාර්ජරයක් ගලවලා ගහන්න මචෝ වැඩ

    a.. ela mchooo thanks ah rep++++
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    USB power witharai macho. oka gahalanam hariyaida kiyala dane na. wire eka kapala phone charger hari power pack ekakata gahala balapan. volatge hariyana
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    s-l500.jpg

    s-l1600.jpg

    machan mewa koheda ban thiyenne? dannawanam ganna thanak kiyapanko.

    මොන ජෝක්ස් එකක්ද මේ:lol:
    ඕව වැඩ කොරයිද කියන එක තමයි බය,:lol: ඔය cable ඇතුලේ convert kit එකක් තියේනම් (ඒ කිව්වේ digital to analog converter එකක්) විතරක් වැඩ කරයි:yes: එහෙම නැතුව නිකන් 3.5 to USB කොලාට වැඩ නෑ.:no: ebay එකේ තිඋන පලියට හැම උලව්වක්ම ගන්න එපා බොලව් :rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඕකට 5v දෙන්න ඕනෙ බන්,
    පුලුවන්නම් CDMA ෆොන් චාජ්ර් එකක් හොයා ගන්න.. හබැයි කරන්ට් එක හොද ස්මූත් වෙන්න ඕනේ නැත්නම් සවුන්ඩ් පොඩ්ඩක් අවුල්

    ඔය ටීවි බොක්ස් එකේ එන ස්පිකරේ මල ජරාවක්, උබට පුලුවන්නම් විතරක් ඕක ගලවලා ස්පීකර් ලයින් එක එලියට අරන් වෙන පොඩි බෆල් එකකට දෙන්න .හොද කොලිටි එකට ඇහෙනවා
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    දැන් TV box එකේ sounds ගන්න නම් මේකට අර AUX audio jack USB female convertor jack එකක් ගෙනැල්ල ඒක speaker එකේ USB එකට ගහල ඒකෙ audio jack එක අර TV box එකේ PC audio කියන එකට ගැහුවහම හරිද?

    හරියන්නේ නැත!! :no::no:නමුත් මේක ඉතාමත් පහසුවෙන් හා රු.50 අඩු වියදමකින් කරගතහැක!!!;)

    ඔයාගේ Audio unit එක power ගන්නේ USB port එකකින් කියන්නේ එකේ power rating 5V; <500mA වියයුතුයි. එනිසා දෙවරක් හිතන්න දෙයක් නැ ,
    1.බාවිතා නොකරන නමුත් හොද තත්වයේ තියන mobile phone charger එකක් හොයාගන්න.
    2.එකේ jack එක කපලා අයින්කරලා +; - වයර් දෙක වෙන්කරගන්න
    3. ඉන්පසුව රුපයේ ඇති ආකාරයට USB female socket එකක 1, 4 pin දෙකට නිවැරදිව charger එකේ +, - පාස්සා ගන්න.

    USB.jpg

    4. ඉන්පසු multi meter යකින් නැවතත් voltage නිවැරදිදැයි බලා, ඔයාගේ Audio unit එකේ usb jack එක socket එකට සම්බන්ද කරනන, audio jack එක TV එකේ පෙන්වා ඇති audio port
    එකට සම්බන්ද කරන්න. එච්චරයි !!!;)

    හැබැයි charger එකේ out එක ගොඩක් smooth වෙන්න ඕනේ , නැතිනම් hum එකක් එනවා. Branded phone එක අයින්කරන charger
    එකක් හොයාගත්තනම් හොදයි !!:nerd:
     
    • Like
    Reactions: manarrow

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    යු එස් බී එකෙන් වෙන්නේ පවර් ලැබෙන එක ස්පිකර් වලට උබ පවර් දෙන්න ඔන එතකොට වැඩ කොච්චර පවර් ගනන්වද කියලා බලලලා පවර් පැක් එකක් ගත්තොත් කපල ගහන්න නැත් නම් යු එස් බී චාර්ජරයක් ගලවලා ගහන්න මචෝ වැඩ

    :yes: