ඇඩැප්ටරයක් ගත්තා. CD එකේ ඩ්‍රයිවර්ස් වැඩ නෑනේ. කොහොමද ගැලපෙන එකක් හොයාගන්නේ. Msusb video කියල පෙන්නන්නෙ device manager වල. Windows Update වෙන්නෙත් නෑ මොකක් හරි වෙලා :(