USCS Converter Help

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Problem Solved

IMG]http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ui3RT.jpg[/IMG]

කවුරු හරි දන්නවද USCS Unicode converter එක වැඩ කරන්නෙ කොහොමද කියලා :D
ඒ කියන්නෙ methodology එක..
මේක Direct character to character mapping එකක්ද :rolleyes:
පොඩ්ඩක් USCS එකේ කවුරු හරි ඉන්නවනම් උදව්වක් දෙන්නකෝ
පුලුවන්නම් source එකත් එක්කම දෙන්න :nerd:
 
Last edited: