ඒ බං, පොඩි නෙවෙයි ලොකු උදව්වක් ඕන.
Remote Job හරි direct foreign company එකකට ජොබ් කරන අයගෙන්.
Web dev, SEO, Client Service ඕන එකක සැලරි මෙන්ෂන් කරපු proof එකක් තියේ නම් දෙන්නකෝ. PM
නමයි, ඔක්කොම පර්සනල් ඉන්ෆෝ මකල එවන්න. කම්පැනි නමයි, පොසිෂන් එකයි, සැලරි රේන්ජ් එකයි විතරයි ඕන.
අනික ඒවා පබ්ලික් කරන්නේ නැහැ .
ඒ නැත්නම්, job advertisement එකක salary mention කරපු දෙයක් උනත් කමක් නැහැ.
මොකද අපේ HR උන් හිතන් ඉන්නේ අපේ සැල්රි තමයි වැඩි, අනිත් කම්පැනි වලටත් වඩා, ඉන්ක්රිමට් වලදී පඩ ෂෝ දානවා.
මට ප්රුෆ් එක්කම පෙන්නනයි ඕන.