USCS Help

sixer

Member
Sep 16, 2014
82
1
0
UCSC Help

Machnla UCSC wala Information system karana kawru hari innwanan kiyapnko degree1 hodai da??rag ehema tynawada kiyala...danna kawru hari innwanan PM1 wath daandakoo :yes:
 
Last edited:

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Rag nag danne naa machang IS walata lankawe nag demand eka tikak adui. mama danne naa ucse eke thiyana cources IT or Networking select karaganna bari da ?
     
    DDKM

    Member
    Dec 25, 2014
    8
    14
    3
    http://ucsc.lk/ug/is Me Link eka balanna meke thiyenawa okkoma visthara UCSC eke. IS Degree eka hondai jb market eke honda Demand ekak thiyenawa ekata. Internship dana nisa eka thawath hondai eka nisa degree eke valid eka vadi. rag eka dn echara na eka gana echara baya wennath epa :no::no::no: :D :D :D
     
    oka man baluwa machn...uba IS d karanne???physical walata wada Is hodai da??
     
    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    IS කියන course එක මේ ලදී පටන් ගත්තේ, තාම එක batch එකක්වත් industry එකට ගිහින් නෑ , ඒ නිසා industry එකේ තියෙන තැන ගැන නම් දැන්ම කියන්න බෑ , ඒ උනාට course එක නම් හොදයි, ගොඩක් හොද syllabus එකක් තියෙනවා.

    Rag එක නම් නැත්තෙමත් නෑ ඒ උනාට එපා වෙන තරමටත් නෑ , කොහොමත් සති 3ක් විතර තමා උපරිම තියෙන්නේ , ඒ ටිකේ කට්ට කාගෙන ඉන්න පුලුවන්නම් ඉතින් ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෑ , කොහොමත් පස්සේ කාලෙක මතක් කර කර හිනාවෙන්නේ ඔය rag කාලේ සිද්ධ උණු දේවල් වලින් තමා
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    choice 1 tynne physical science d IS d kiyala.uba kiyanne dekin kooka wadiyen hodai kiyalada??
    මොරටුව campus එකේ IT degree ය ගැන හොයලා බැලුවේ නැද්ද ?
     
    Last edited:

    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0
    IS කියන course එක මේ ලදී පටන් ගත්තේ, තාම එක batch එකක්වත් industry එකට ගිහින් නෑ , ඒ නිසා industry එකේ තියෙන තැන ගැන නම් දැන්ම කියන්න බෑ , ඒ උනාට course එක නම් හොදයි, ගොඩක් හොද syllabus එකක් තියෙනවා.

    Rag එක නම් නැත්තෙමත් නෑ ඒ උනාට එපා වෙන තරමටත් නෑ , කොහොමත් සති 3ක් විතර තමා උපරිම තියෙන්නේ , ඒ ටිකේ කට්ට කාගෙන ඉන්න පුලුවන්නම් ඉතින් ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෑ , කොහොමත් පස්සේ කාලෙක මතක් කර කර හිනාවෙන්නේ ඔය rag කාලේ සිද්ධ උණු දේවල් වලින් තමා

    thanks ban information walata.uba kiyanne physical walata wada IS hodai kiyalada ban?

    මොරටුව campus එකේ IT degree ය ගැන හොයලා බැලුවේ නැද්ද ?

    ane na ban matat newei mewa hoyanne