ow machn daapu welawa hari na tamadawalta post eka bump karapan





http://ucsc.lk/ug/is Me Link eka balanna meke thiyenawa okkoma visthara UCSC eke. IS Degree eka hondai jb market eke honda Demand ekak thiyenawa ekata. Internship dana nisa eka thawath hondai eka nisa degree eke valid eka vadi. rag eka dn echara na eka gana echara baya wennath epa![]()
![]()
![]()
![]()
ai bung umbala mechara rag walata baya ? :/ lokkekta tokkak annama okkama hari



ammo , patta rag ekak denne. pissu hedenawa
Rag nag danne naa machang IS walata lankawe nag demand eka tikak adui. mama danne naa ucse eke thiyana cources IT or Networking select karaganna bari da ?
Rag ekata bayawenna epaa ban, kohomath UCSC eke rag eka lokuwata naa... IS walata dan illuma podda podda wadi wenawa ban..
මොරටුව campus එකේ IT degree ය ගැන හොයලා බැලුවේ නැද්ද ?choice 1 tynne physical science d IS d kiyala.uba kiyanne dekin kooka wadiyen hodai kiyalada??
IS කියන course එක මේ ලදී පටන් ගත්තේ, තාම එක batch එකක්වත් industry එකට ගිහින් නෑ , ඒ නිසා industry එකේ තියෙන තැන ගැන නම් දැන්ම කියන්න බෑ , ඒ උනාට course එක නම් හොදයි, ගොඩක් හොද syllabus එකක් තියෙනවා.
Rag එක නම් නැත්තෙමත් නෑ ඒ උනාට එපා වෙන තරමටත් නෑ , කොහොමත් සති 3ක් විතර තමා උපරිම තියෙන්නේ , ඒ ටිකේ කට්ට කාගෙන ඉන්න පුලුවන්නම් ඉතින් ඊට පස්සේ කිසිම ප්රශ්නයක් නෑ , කොහොමත් පස්සේ කාලෙක මතක් කර කර හිනාවෙන්නේ ඔය rag කාලේ සිද්ධ උණු දේවල් වලින් තමා
මොරටුව campus එකේ IT degree ය ගැන හොයලා බැලුවේ නැද්ද ?
uba monawada karanne ban??
ehemat case1 d ban.ok man balannanko
INDUSTRY
දන්නේ නෑ ඌයි

