usd ආයෙ නගිනව නේ බං

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    බොරුවට වැඩි ආයුෂ නැහැ කියන්නේ ඒකනේ බන්
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කොහෙද නැගලා තියෙන්නෙ. 296නෙ. මාසෙකට කලිනුත් ඔය ගානනෙ. උඹ මාස හයකින් විතර බලන්න ඇත්තෙ එහෙනම්.
    Capture.png
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ගොබ්බයොන්ට චන්දේ දීලා කෙඳිරිගාන්න නම් ඵපා ඉස්සරහට..ඩොටිං ඩොට් කොම්.:lol: