ado ella income eka 30% wadi wenawa nikan edala ,, paw typical sinhalau300 wage una nam maru!
Port city eken lankawata wedak ne.chinata tama income ekaපෝට් සිටි එක හැදුනම ඕක 100ට වගේ බහී මචන්. කොහොම හරි ණය ගෙවිල්ල පස්සට දදා යන්න තියෙන්නෙ මේ වගේම තව අවුරුදු කීපයක්
ඕකා මේ දැන් දවස් තුන හතරකට කලින් මෙහෙට ගොඩ බැස්සා. පේන්නෙ නැද්ද මේ ටිකේ බැසිලා හොඳයි ගාන කසකාරයෝ ටික හැසිරෙන විදිහ.බැසිල් සර් ලබන සතියෙ ආවාම බලපල්ලා ඩොලර් එක බහින බැහිල්ල. බයිඩන් කාරයට හික් ගෑවෙයි
oka kiwwata terum ganne ne munPort city eken lankawata wedak ne.chinata tama income eka
පෝට් සිටිය පත්තු උන ගමන් කොහොමත් ඩොලර් බිලියන 4-5 කෙලිනම එනව , අපේ උන් මවන තරන් නම් කොහොමත් ඩොලර් යකා කලු නැ..පෝට් සිටි එක හැදුනම ඕක 100ට වගේ බහී මචන්. කොහොම හරි ණය ගෙවිල්ල පස්සට දදා යන්න තියෙන්නෙ මේ වගේම තව අවුරුදු කීපයක්
හයිවේ හදන්නෙ මොකටද කියපු අයියලගෙ කතානෙ මේවත්, තේරෙයි අනිව මොකෑ පෝට් සිටිය හැදෙනවනෙ.Port city eken lankawata wedak ne.chinata tama income eka
This is the main reason plus USD is being heavily devalued due to various stimulus packages they are giving to us businesses.Sri Lanka forex dealers have been barred from quoting above 200 to the US dollar.
https://economynext.com/sri-lanka-forex-markets-inactive-gilt-yields-down-83083/
200ට වැඩියෙන් කෝට් කරන්න තහනම් කරල තියෙන්නෙ