USD එක ඇයි 200 පන්නල යන්නෙ නැත්තේ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    පෝට් සිටි එක හැදුනම ඕක 100ට වගේ බහී මචන්. කොහොම හරි ණය ගෙවිල්ල පස්සට දදා යන්න තියෙන්නෙ මේ වගේම තව අවුරුදු කීපයක්
     
    • Haha
    Reactions: RLT4U

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    meke thread ekak dakka wenama dala tibba reason eka.. mta mthakai eka parakuth ohoma karala tibba 2010-11 wage weddi. e thread eka dakkoth link eka dannamko
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    පෝට් සිටි එක හැදුනම ඕක 100ට වගේ බහී මචන්. කොහොම හරි ණය ගෙවිල්ල පස්සට දදා යන්න තියෙන්නෙ මේ වගේම තව අවුරුදු කීපයක්
    Port city eken lankawata wedak ne.chinata tama income eka
     
    • Like
    Reactions: RLT4U

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    USD ekath generally last year ekama wage weak. covid nisa.
    weak USD ekath ekkama LKR eka mechchara depreciate wenawa nam. USD eka tikak stong wunoth hodatama karath nathara karaganna amarui.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි බං මේ ටිකේ දිගටම Loan ගැහුවේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    185ta une nethnan, jeewana wiyadama wedi wenawa misak, adu wenne nehe, hugak minissu yapenne, petrol, saman tin arawa mewa wage import karala. loans gewanne Rupiyal walin nemei, USD walin, USD wedi wunoth rupiyal walata wediyen gewanne wenawa.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැසිල් සර් ලබන සතියෙ ආවාම බලපල්ලා ඩොලර් එක බහින බැහිල්ල. බයිඩන් කාරයට හික් ගෑවෙයි
    ඕකා මේ දැන් දවස් තුන හතරකට කලින් මෙහෙට ගොඩ බැස්සා. පේන්නෙ නැද්ද මේ ටිකේ බැසිලා හොඳයි ගාන කසකාරයෝ ටික හැසිරෙන විදිහ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Swap loans ganne okata thamai.

    පෝට් සිටි එක හැදුනම ඕක 100ට වගේ බහී මචන්. කොහොම හරි ණය ගෙවිල්ල පස්සට දදා යන්න තියෙන්නෙ මේ වගේම තව අවුරුදු කීපයක්
    පෝට් සිටිය පත්තු උන ගමන් කොහොමත් ඩොලර් බිලියන 4-5 කෙලිනම එනව , අපේ උන් මවන තරන් නම් කොහොමත් ඩොලර් යකා කලු නැ..
    ------ Post added on Jun 17, 2021 at 9:00 PM

    Port city eken lankawata wedak ne.chinata tama income eka
    හයිවේ හදන්නෙ මොකටද කියපු අයියලගෙ කතානෙ මේවත්, තේරෙයි අනිව මොකෑ පෝට් සිටිය හැදෙනවනෙ.
    ------ Post added on Jun 17, 2021 at 9:01 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බිල්ලෝ මවන්න එපා, සල්ලි තියෙනවා ඕනේ තරම් (ආණ්ඩුවේ උන්ගෙ පුද්ගලික ගිනුම් වල )