320ට වගේ ගිහින් නතර උනොත් හොදයි
ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.320ට වගේ ගිහින් නතර උනොත් හොදයි
වැඩි උනොත් පඩි වැඩී අඩු උනොත් පඩි අඩුයි දෙලොවක් අතර තනිවෙලා අපිඅඬන්නත් හේතු තියෙනව හිනා වෙන්නත් හේතු තියෙනවඅනේ මන්ද අඬන්නද හිනා වෙන්නද කියල
$ eka henama slow wenas unata loku aulak na. (both ways).ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.
මීලග ජනපති කවුදැයි හෙලීවේ... ඒ ජනාදිපති කන්දෙගම මහතා
ඇයි ඔය දැන් සම ලිංගික , ඒක ලිංගික , ත්‍රී ලිංගික සීන් තැනින් තැන මතු වෙන්නේ.ඩොලර් ඩ්‍රමා ඉවරයි, රනිල් මාමාගේ මිලග බිල්ල මොකක් වෙයිද?

owu owu.. kariyo tika eka nam karai patas galaලංකාවේ වියාපාරික මහත් හොරු ටික දඩ බඩ ගාලා බඩු ගණන් උස්සයි ඩොලර් එක ඔන්න වැඩි උනා කියලා
ඕක ස්ටේබල් වෙන්නයි ඕනි. මේ ක්‍රිප්ටො වගෙ ෆ්ලෝට් උනාම වැඩක් කරගන්න බෑ. රුපියලක් එහෙ මෙහෙ වෙන්න අඩුම මාසයක්වත් ගන්න ඕනි. මේක එහෙමැයැ අද 10කින් බහිනව ආයෙ 10කින් නගිනව. ක්‍රිප්ටො හොදයි තව.ඔව් බං සිරාවටම. මාත් ඉස්සර හිතාගෙන හිටියෙ ආදායම අඩු උනත් කමක් නෑ ඩොලර් එක අඩු උනොත් කාටත් වාසියි නේද කියල ඒත් දැන් තේරෙනව එහෙම අඩු උනාට වැඩක් නෑ කියල. කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ. රුපියල් අධිප්‍රමානය වෙලා මාස 4කට වැඩියි තෙල්, ගෑස් ඇරෙන්න කිසිම දෙයක් අඩු උනේ නෑ. ඔක්කොම හොර හැත්ත ගාවට යන්නෙ.