USD 120 million වත් ඕන damage එක හදන්න

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මම calculate කරපු විදිහට ලංකාවෙ ආයෙ තිබ්බ තත්වෙට ගේන්න USD 120mil වත් ඕන වෙයි. ඒ කියන්නෙ ලංකාව මාසෙකට ගේන බොරතෙල් වලට යන වියදම. නැව් දෙකක වියදම.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    Estimated damage 31billion
    අන්ද කයිප්පු කැවිලද අයිසෙ
    1764659440548.png
     
    • Like
    Reactions: Phone Hora

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    මම calculate කරපු විදිහට ලංකාවෙ ආයෙ තිබ්බ තත්වෙට ගේන්න USD 120mil වත් ඕන වෙයි. ඒ කියන්නෙ ලංකාව මාසෙකට ගේන බොරතෙල් වලට යන වියදම. නැව් දෙකක වියදම.
    Jvp eke ne uba aththa kiypn 😕
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Cyclone Ditwah estimated to cost economy up to Rs.320bn as national balance sheet takes a hit

    According to his initial cursory assessment, the total estimated loss accounts for 0.75 percent to 1.0 percent of GDP. The breakdown of these losses projects a Rs.70 billion to Rs.110 billion hit to production, Rs.55 billion to Rs.75 billion in infrastructure damage and Rs.35 billion to Rs.50 billion in agricultural losses. Furthermore, household and small and medium enterprise (SME) assets are estimated to have suffered damages totalling between Rs.50 billion and Rs.85 billion.
     
    • Wow
    Reactions: kingcapton

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    USD 3 billions වලට වඩා පාඩුවක් වෙලා තියෙනවා
    ගොඩනැගිලි අනන් මනන් සමස්තය. මම කියන්නෙ basic තැනින් නැගිටින්න දැන් වැටිල තියන එක පොඩ්ඩක් හිට්ටවන්න ඕන ගාණ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පැලවත්තේ ජිවෙපි කාර්යාලයෙන් මිනිස්සුන්ට බත් පැකට් එකක් වත් දුන්නේ නැහැනේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මෙච්චර දනස්කන්දයක් හොයාගන්න එලකිරි උබලගේ අදහස් කියපල්ල ප්‍රායෝගික ?
     
    • Haha
    Reactions: Voldemort Bro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මෙච්චර දනස්කන්දයක් හොයාගන්න එලකිරි උබලගේ අදහස් කියපල්ල ප්‍රායෝගික ?
    ටින් එකක් අරන් ප්ලේන් වලට නගින්න තමා වෙන්නෙ.

    කොහොමත් ආධාර ඕනි වෙයි. අපෙත් බජට් වල අතවශ්‍යයම දේවල් වලට ඇර වෙන් කරල තිබ්බ ඔය කල්ලතෝනි දවස වගේ ඒව සමරන්න තිබ්බ සල්ලි වෙන් කරගන්න වෙයි. සෑහෙන බජට් කට් එකකට යන්න වෙයි. හරියට බැලුවොත් දැන් තමා වැඩේ ලේසි. සපෝට් එක ඕනි වෙලාවක දෙනව හරියට මැනේජ් කරගන්නයි තියෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest


    කැබ් order එක cancel කරානං ඕක ගෙවල තව බිලියන 10කුත් ඉතුරුවෙනවා නේද

    25M * 1,775 = 44B
     
    • Haha
    Reactions: dilann