Monava karannath kalin kediccha Infrastructure hadanna wenava neගොඩනැගිලි අනන් මනන් සමස්තය. මම කියන්නෙ basic තැනින් නැගිටින්න දැන් වැටිල තියන එක පොඩ්ඩක් හිට්ටවන්න ඕන ගාණ.
Kedichcha palam tikama hadanna oya gaana madi weyi ne
Monava karannath kalin kediccha Infrastructure hadanna wenava neගොඩනැගිලි අනන් මනන් සමස්තය. මම කියන්නෙ basic තැනින් නැගිටින්න දැන් වැටිල තියන එක පොඩ්ඩක් හිට්ටවන්න ඕන ගාණ.
කැබ් order එක cancel කරානං ඕක ගෙවල තව බිලියන 10කුත් ඉතුරුවෙනවා නේද
25M * 1,775 = 44B
හෙහ් හෙහ් හරි හිනා
මේ... කැබ් නං අයින් කරන්න හදන්න එන්න එපා මෙතන. ඔය ටිකෙන් තමා විපක්ෂෙට යන්න උනොත් match එක ගහගන්න වෙන්නේ එන පාර. ගිය පාරත් මුළු පක්ෂෙටම හම්බුනේ වාහන 3යි. නාකියෙක් ඇවිත් ඉන්පස්සේ වාහන දෙන එකත් නැවැත්තුව. උන්නං වාහන බෙදාගෙන පැද්ද. කොහෙද ඉතින් මේ අපේ කොණ්ඩයෙක්ට ඒ ටික වෙන්දේසි කරලා show එකක් දාන්න ඕනි උනානේ. දැන්නං රට ගිලුනත් කැබ් ටික ඕනි. 159න් කනක් ඇහිලා ඉන්න නෑ මාසෙ අන්තිමට hat collection එක දාන්න ගියාම - කයිතන්අනිව දැන් මොන cab ද. ඒව අයින් කරන්න වෙනව. දැනට තියන එව හදාගෙන දුවනව හොදයි. හැබැයි NPP එක CAB ටික අයින් නොකලොත් නං...... තේරුමක් නෑ.
හෙහ් හෙහ් හරි හිනා
------ Post added on Dec 2, 2025 at 1:28 PM
ආධාර හැර වෙන් එක නම් නැති වෙයි වගේ.ටින් එකක් අරන් ප්ලේන් වලට නගින්න තමා වෙන්නෙ.
කොහොමත් ආධාර ඕනි වෙයි. අපෙත් බජට් වල අතවශ්‍යයම දේවල් වලට ඇර වෙන් කරල තිබ්බ ඔය කල්ලතෝනි දවස වගේ ඒව සමරන්න තිබ්බ සල්ලි වෙන් කරගන්න වෙයි. සෑහෙන බජට් කට් එකකට යන්න වෙයි. හරියට බැලුවොත් දැන් තමා වැඩේ ලේසි. සපෝට් එක ඕනි වෙලාවක දෙනව හරියට මැනේජ් කරගන්නයි තියෙන්නෙ.
මේ... කැබ් නං අයින් කරන්න හදන්න එන්න එපා මෙතන. ඔය ටිකෙන් තමා විපක්ෂෙට යන්න උනොත් match එක ගහගන්න වෙන්නේ එන පාර. ගිය පාරත් මුළු පක්ෂෙටම හම්බුනේ වාහන 3යි. නාකියෙක් ඇවිත් ඉන්පස්සේ වාහන දෙන එකත් නැවැත්තුව. උන්නං වාහන බෙදාගෙන පැද්ද. කොහෙද ඉතින් මේ අපේ කොණ්ඩයෙක්ට ඒ ටික වෙන්දේසි කරලා show එකක් දාන්න ඕනි උනානේ. දැන්නං රට ගිලුනත් කැබ් ටික ඕනි. 159න් කනක් ඇහිලා ඉන්න නෑ මාසෙ අන්තිමට hat collection එක දාන්න ගියාම - කයිතන්
Tourist ලට ඇවිත් down south විතරයි යන්න වෙන්නේ. Trian trip එකත් බෑ. ගොඩක් උන් එන එකක් නෑ.ආධාර හැර වෙන් එක නම් නැති වෙයි වගේ.
බජට් කට් වලින් ලොකු ගානක් සෙට් වෙයිද?
2019 සිද්දියෙන් කිව්වා වෙච්ච තත්වෙන් එන්න සෑහෙන්න කලයක් යයි කියල
කොරෝනා ආවම කිව්වෙත් ඒකමයි
2022 අර්බුදය කිව්වෙත් එකමයි
2025 දැන් මේකටත්.. ගොඩ ඒමක් පේන මානෙක නෑ වගෙ...
බුකින් දාපූ ටුවරිස්ට් ල අකුලෝගනී වගේ..
ඕකත් ගානක්ද? ඊයාCyclone Ditwah estimated to cost economy up to Rs.320bn as national balance sheet takes a hit
According to his initial cursory assessment, the total estimated loss accounts for 0.75 percent to 1.0 percent of GDP. The breakdown of these losses projects a Rs.70 billion to Rs.110 billion hit to production, Rs.55 billion to Rs.75 billion in infrastructure damage and Rs.35 billion to Rs.50 billion in agricultural losses. Furthermore, household and small and medium enterprise (SME) assets are estimated to have suffered damages totalling between Rs.50 billion and Rs.85 billion.
Properties ගැන නෙමේ මිනිහො කියන්නෙ මිනිස්සුන්ගෙ basics දේවල් ටික stable කරන්න යන ගාණ ඉස්සරහ දවස් ටිකට120 million? thota mongalda?? palam ehema sampoorna galawala aluthenma hadanna wenawa!
kela wechcha wahana tikamata 120 million madi wei!
ඔයා කිව්වට අපිට ඕනි. නැත්තන් ලංකාව දියුණුවෙන වේගේ එක්ක speed එක maintain කරන්න බෑ. අඩුම තරමේ උස 120ට වගේවත් වේගෙන් යන වාහනයක් ඕනි. අනික ගමේ ගියාම මිනිස්සු කෙහෙල් අනන් මනං වාහනේට දාද්දි එව්වා දාගෙන එන්න ඉඩ තියෙන්න ඕනි. කැබ්නං ඕනිමයි. දුන්නේ නැත්තන් අඬනවා කෑ ගහල හොදේ - කයිතන්itin cab 1700+ oni nane
2Bn+ wenawa kiyalane bro kiyanne. Me mokadda uba me kyanne?මම calculate කරපු විදිහට ලංකාවෙ ආයෙ තිබ්බ තත්වෙට ගේන්න USD 120mil වත් ඕන වෙයි. ඒ කියන්නෙ ලංකාව මාසෙකට ගේන බොරතෙල් වලට යන වියදම. නැව් දෙකක වියදම.