USD 124.95 වටිනා මෘදුකාංග 5ක් නොමිලේම ගන්න.
ඔන්න මචෝ තියනවා වටිනා කියන සොෆ්ට්වෙයා ටිකක් නොමීලේම ගන්න පුලවන් හොද චාන්ස් එකක්. මෙහෙම දෙන්නේ අපි කවුරුත් දන්න Ashampoo සොෆ්ට්වෙයා සමාගමේ සොෆ්ට්වෙයා 5 ක් තමයි මෙහෙම ගන්න පුලුවන් වෙන්නේ. මේ සොෆ්ට්වෙයා 5 වටිනාකම
USD 124.95 වෙනවා. ඒක නිසා අතාරින්න එපා උබලට සෙට් වෙන එකක් තියනවනම් ගනිල්ලා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි......
හරි ඉස්සෙල්ලම මෙන්න මේ Page එකට යන්න..
Page එකට ගිහින් Your coupon code:යටතේ තියන Request Code කියන තැන ක්ලික් කරන්න.
එහෙම ක්ලික් කරාම ඔයාලට ලැබෙන coupon code එක Please enter your coupon code here: කියන තැනට කොපි කරලා Get Downnload Now ක්ලික් කරන්න.
මෙන්න මේ මෘදුකාංග තමයි ඔයාලට නොමිලේම ගන්න පුලුවන් වෙන්නේ.
Ashampoo Burning Studio 2012
Ashampoo Photo Commander 9
Ashampoo Snap 5
Ashampoo SlideshowStudio 2012
Ashampoo WinOptimizer 2012
එහෙනම් මචන්ලා ඔයාලට සෙට් වෙන සොෆ්ට්වෙයා එකක් තියනවනම් ගනිල්ලා.