USD rate එකට ඉස්සරහට මොනවා වෙයිද?

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    .
    .
    .
    USD rate එකට ඉස්සරහට මොනවා වෙයිද?
    හොද දැනීමක් ඇති අය කොටාගෙන යමු
     
    • Like
    Reactions: mykiriala

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තාවකාලික ආතල් එකක් විතරයි. රටට ඩොලර් ගෙන්න ගන්න වැඩ පිලිවලක් නෑ. ණය ගෙවන්නේ නෑ ආනයන පට්ට විදිහටම සීමා කරලා. රට යතා තත්වයට පත් කලොත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මම හිතන්නේ නෑ මේ විදිහට වැඩි කාලයක් කරන්න පුළුවන් වෙයි කියලා
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ආනයන සීමා ඉවත් කරත් උපරිම 360 වගේ වෙයි කියලා නේද කියන්නේ.
     
    • Sad
    Reactions: mykiriala

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    තාවකාලික ආතල් එකක් විතරයි. රටට ඩොලර් ගෙන්න ගන්න වැඩ පිලිවලක් නෑ. ණය ගෙවන්නේ නෑ ආනයන පට්ට විදිහටම සීමා කරලා. රට යතා තත්වයට පත් කලොත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මම හිතන්නේ නෑ මේ විදිහට වැඩි කාලයක් කරන්න පුළුවන් වෙයි කියලා
    ඩොලර් ගේන වැඩපිළිවෙලක් නේද?
    අර ඌව පළාතේ තියෙන උස කඳු පෙන්නලා ඒ කඳු උඩ කැළෑ තියෙනවා, ඒ කැළෑ වලින් කාලා හරකුන්ට කිරි දෙන්න පුළුවන්, එතකොට ඒකෙන් ඌව පළාතේ කිරි පට්ටි දාන්න පුළුවන් වගේ වැඩපිළිවෙළක් ලංකාවට ඩොලර් ගේන්නත් කියමු. :giggle:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,502
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    අපිට සල්ලි එන විදියක් නෑ
    තිබ්බ ඒවත් අඩු වෙලා. ඇපරල් නැත්තටම නැති වෙලා, තේ පොල් රබර් වලිං හම්බෙන පම්කක් නෑ තව දුරටත්

    ඩොලර් කියලා එන්නේ ණය විතරයි. වාහන ගෙන්නන්නෑ, ආනයන සීමා කරලා

    වතුර යට බෝලයක් ඔබං ඉන්නවා වගේ, අත ගත්තු ගමන් වැඩි වෙනවා ලොවෙත්