280 wenawa kiyapanadu enawa
bump this thread in September

ඩොලර් ගේන වැඩපිළිවෙලක් නේද?තාවකාලික ආතල් එකක් විතරයි. රටට ඩොලර් ගෙන්න ගන්න වැඩ පිලිවලක් නෑ. ණය ගෙවන්නේ නෑ ආනයන පට්ට විදිහටම සීමා කරලා. රට යතා තත්වයට පත් කලොත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මම හිතන්නේ නෑ මේ විදිහට වැඩි කාලයක් කරන්න පුළුවන් වෙයි කියලා
