ණය ප්රතිව්යුහගත කරන එක ගැන කතා කර කර ඉන්නවා IMF එකේ සල්ලි ටික ගන්න.
බිලියන ගානක් ලෝකෙට ණයයි. ණය ගෙවීම් නතර කරලා තියෙන්නේ.
Import කරන එකත් නතර කරලා තියෙන්නේ.
තවමත් හරි හැටි වැඩ පිළිවෙලක් නෑ. තවම ඉස්සර වගේ පිටරට රස්සා කරන අය රට ඉඳලා එවන සල්ලියි, සුද්දොයි ලංකාවට එනකල් බලාගෙන ඉන්නවා.
Touristලා ආවට උන්ට කිසිම පහසුකමක් හරියට සලසලා නෑ. අනික ඉස්සරවගේ සල්ලි තියෙන සුද්දෝ ලංකාවට එන්නේ නෑ බන් දැන්.
එන්නේ හිඟන සුද්දෝ. එහෙමත් එකෙක් දෙන්නෙක් තමයි වියදම් කරන එව්න් එන්නේ. Tourism කරන උන්ගෙන් අහලා බලපන් ඒකේ ඇත්ත නැත්ත.
ඉතින් මේ තාවකාලික ප්ලාස්ටර් ඡන්දයක් එනකල් තියෙයි.
friday weddi 299 wei neh.. ntb nm denatama 297Sahena adu wenawa neda?
dan aye naginawa neda? digatama nagida?
