USD rate එකට ඉස්සරහට මොනවා වෙයිද?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,024
    21,237
    113
    ණය ප්‍රතිව්‍යුහගත කරන එක ගැන කතා කර කර ඉන්නවා IMF එකේ සල්ලි ටික ගන්න.
    බිලියන ගානක් ලෝකෙට ණයයි. ණය ගෙවීම් නතර කරලා තියෙන්නේ.
    Import කරන එකත් නතර කරලා තියෙන්නේ.
    තවමත් හරි හැටි වැඩ පිළිවෙලක් නෑ. තවම ඉස්සර වගේ පිටරට රස්සා කරන අය රට ඉඳලා එවන සල්ලියි, සුද්දොයි ලංකාවට එනකල් බලාගෙන ඉන්නවා.
    Touristලා ආවට උන්ට කිසිම පහසුකමක් හරියට සලසලා නෑ. අනික ඉස්සරවගේ සල්ලි තියෙන සුද්දෝ ලංකාවට එන්නේ නෑ බන් දැන්.
    එන්නේ හිඟන සුද්දෝ. එහෙමත් එකෙක් දෙන්නෙක් තමයි වියදම් කරන එව්න් එන්නේ. Tourism කරන උන්ගෙන් අහලා බලපන් ඒකේ ඇත්ත නැත්ත.
    ඉතින් මේ තාවකාලික ප්ලාස්ටර් ඡන්දයක් එනකල් තියෙයි.

    Anurage eka kateda ponnayo ☺️
     
    • Dislike
    Reactions: neyohk

    monson

    Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    ඕක June import restrictions relax කලහම ටික ටික 360 වගේ යයි වැඩිම උනොත්. කුහක ජෙප්පොයි, manju nissanka වගේ තක්කඩි මේක ඉන්න born-again NPP ජෙප්පොයි කියන විදියට 500-600 යන්නේ නැහැ :lol:

    HNB Buying Rate (LKR)
    303.000
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ ඩොලර් රේට් එක කියන්නෙ තවත් එක මාෆියාවක් කියලා උබලට මේ වෙද්දිවත් තේරෙන්න ඕන.

    ඉතින් හොදම ගිය අවුරුද්දෙ මුල ඩොලර් එක 200ට තියෙද්දි උබලගෙ මාසික ගෙදර වියදම, මේ වෙද්දි කී ගුනේකින් වැඩි වෙලාද කියලා බලලා ඒ වැඩි වෙච්ච් ගාන හම්බ කරන්න අමතර ආදායම් මාර්ග හොයා ගන්න එක.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩොලර් එක කොලැප්ස් වෙලා තියෙන්නේ සිංහලු.ඒ හින්ද තමයි රුපියල උඩ එන්නේ.ලෝකල් ඉන්ෆ්ලේෂන් එක තාම එහෙම්මමයි.ඉම්පෝට් වල ගණන් අඩු නොවී රට නෝමල් නොවුනොත් එක්ස්පෝට් වලට බඩේපාර වදිනවා වගේ සීන් එකක් එනවා.බලමු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    Import kiyala hira karan hitapu dollars tikath, wena rata walata yawala ehe deposit karanawa onna balapan nondi laal korapu hariya, lol
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මහ බැංකුවටත් තියන ප්‍රශ්නේ එක.සතියේ දවස් 05 ඉස්කෝලේ ගිහින් එන පොඩි උන් කෝමද බන් දන්නේ මේක