USD to Commercial Bank

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මගේ commercial bank account එකට USD payment එකක් ආව ගමන් උන් කෝල් කරලා අහනවා මොකද්ද payment එක කියල. ඇයි උන් එහෙම අහන්නේ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    මගේ commercial bank account එකට USD payment එකක් ආව ගමන් උන් කෝල් කරලා අහනවා මොකද්ද payment එක කියල. ඇයි උන් එහෙම අහන්නේ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
    answer karala ahapan nandalalta dollars epada kiyalaaaaa?
    hama magulama hoyanne.............
     
    • Like
    Reactions: naveenr

    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    sampath eken mata mail ekak ewala thibba ohoma awith export remittence nevei kyla prove karanna kyla.

    Employee contract eka yawuwa. dan passport copy ekai VISA details ui illanawa..
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    adu rate dana hadana....uba illapan hoda rate ekak...natham back karana kiywapan
    bank ekata salli depost unata passe bn call karanne
    sampath eken mata mail ekak ewala thibba ohoma awith export remittence nevei kyla prove karanna kyla.

    Employee contract eka yawuwa. dan passport copy ekai VISA details ui illanawa..
    uba wena ratakada inne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,994
    1
    57,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ commercial bank account එකට USD payment එකක් ආව ගමන් උන් කෝල් කරලා අහනවා මොකද්ද payment එක කියල. ඇයි උන් එහෙම අහන්නේ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද?

    ලංකාව ඇතුලේ බැංකු එකවුන්ට් එකකට එන යන සල්ලි ඔක්කොම මහා බැංකුවට රිපෝට් කරන්න ඕනි. නැත්නම් දඩ ගහනවා බැංකුවට.

    https://www.cbsl.gov.lk/en/news/cbsl-launches-international-transactions-reporting-system

    HSBC එකෙන් මාසේ මුල SMS එකක් එවනවා පහුගිය මාසේ foregin currency deposit ගැන අහල. ජොබ් එකක් කරලා හම්බ උන නම් SMS එකක් එවන්න කියල.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    මගේ commercial bank account එකට USD payment එකක් ආව ගමන් උන් කෝල් කරලා අහනවා මොකද්ද payment එක කියල. ඇයි උන් එහෙම අහන්නේ? උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
    ow