Usd to lkr 230 wage wenakan behela settle wei needa

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    October Mid weddi nam prediction eka kata enna puluwan rupee tawa appreciate weida natnam depreciate weida kiyala. Depreciate unat kalin wage loku ganan walin wena ekak na kiyalai hithenne.

    A arenna ooka melo jagathekuta lowet hariyata predict karanna ba. That's the truth.​
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙකයි බන් වෙන්නෙ. රටින් ඩොලර් එන්නෙ නැහැ, මෙ දවස්වල නොරොච්චොලෙ දුවන්නෙ පරන වෙන සල්ලි කොල පුච්චලා, එක නිසා එන්න එන්න රුපියල් කොල අඩු වෙනවා, එක නිසා තමයි රුපියල නගිනවා වගෙ පෙන්නෙ,

    මෙහෙම රටක මුදල් එකකෙ උඩ පහල යැම රටකට දරාගන්න බැහැ, එක්කො මෙක උඩට ගිය උඩම ලෙවල් එකෙ ස්ටෙබල් කරලා, මිනිසුන්ගෙ පඩි වැඩි කරන්න තිබ්බා,,
    දැන් කලින් ගනිපු බඩු අඩු මිලට විකුනන්න වෙලා තියෙනවා, ආයෙ බඩු ගෙන්න බයයි තව පහල යයි කියලා, කන්සියුමර් ඉලෙක්ට්‍රොනික්ස් පැත්ත්ක දාපම්, බෙත්-වාහන පාර්ට්ස් වගෙ අත්‍යාවශ්‍ය දෙවල් තියෙනවා,ෙවා ගෙන්නන උනුත් පිස්සු කෙලින්න ඉඩ තියෙනවා,
    ඉකොනොමික්ස් දන්න උන් ගෙම ගහනවා, එත් ඔවා තෙරෙන්නෙ නැති පොඩියට ව්‍යාපාර කරන උන්ට ෆුල් අන්දොස් වෙලා ඉන්නෙ, කඩ දානවා කඩ වහනවා,
    මෙක හරියන වැඩක් නෙවි, හිකෙන්නම කෙල වෙන්න ඉඩ තියෙනවා,

    දැන් පඩි වැඩි වෙලත් නැහැ, බඩු මිල අඩු වෙලත් නැහැ, එත් ඩොලර් එක බදිනවා,

    ආහාර මිල වැඩි විම නැවතිලා තිබුනාට අඩු වෙලා නැහැ, මාලු-චිනක්-හාල්-තුනපහ-එලවලු ලොකු මිල වෙනසක් නැහැ,, බෙතුත් එහෙමයි, පොඩි පොඩි ඇන්ටිබයොටික් ලාබ බැර්න්ඩ් වලින් ඇත්තෙම නැහැ, රුපියල් 30ට තිබ්බ බෙත් කරල 180 පන්නල තියෙනවා, තාම අඩු නැහැ,

    මට තෙරෙන්නෙ නැහැ මෙ මොන විගඩමක්ද ව්න්නෙ කියලා,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Usd eka 230 240 wage wela settle weida?
    රුපියල ශක්තිමත් වෙච්ච එකක් නෙවෙයි බන්. ඩොලර් එක බාල්දු වෙන ගමන් තියෙන්නෙ. usd බහිනකල් බහී. ඊට පස්සෙ ඩොලර් ණය වාරික ගෙවන්න පටන් ගත්තම ඕක කොහෙන් නතර වෙයිද දන්නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Usd eka 230 240 wage wela settle weida?
    ඇයි 230න සෙටල් වෙන්නෙ? මේ ඉලක්කම ගත්ත විදිහ කියන්න බලන්න. මට හිතෙන්නෙ ඩොලර් 10 = රුපියල වෙයි කියල.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    In Your Dreams No GIF by Pudgy Memez