USD to LKR Rates

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    ඩොලර් එක 185 ට වගේ අඩු වෙලා තියෙනව. වැඩි වෙද්දි වැටෙන ත්‍රෙඩ් ඇයි අඩුවෙද්දි වැටෙන්නෙ නැත්තෙ?:rolleyes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama

    ඉතියෝපියාවේද?
    ලංකාවේ නම් 190 + තමා ගාන.
    බයින් රේට් සෙලින් රේට් නොදන්න පකෙක්ද කොහෙද
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,913
    113
    Pandora
    ඉතියෝපියාවේද?
    ලංකාවේ නම් 190 + තමා ගාන.
    බයින් රේට් සෙලින් රේට් නොදන්න පකෙක්ද කොහෙද
    190+ selling rate එකනේ :angry: Buying rate එක 183 ට විතර යන්නේ :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20210103_163618.jpg

    මූ වගේ ගොනෙක්! මෝඩ මූසලයෙක්!

    මේ තියෙන්නේ ප්‍රගතිය. අඩුවෙනකොට උඹ ත්‍රෙඩ් එකක් දාපං.🐮🐮
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    190+ selling rate එකනේ :angry: Buying rate එක 183 ට විතර යන්නේ :(

    බයින් රේට් බලන්න ලංකාවේ ඩොලර් අච්චු ගහනවැයි. කොහෙන්හරි ආපු ඩොලර් ටිකක් මාරු කරගන්නනේ ඕනා වෙන්නේ. සෙලින්රේට් එක⁣ තමා ඉන්පෝටන්ම
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    ඉතියෝපියාවේද?
    ලංකාවේ නම් 190 + තමා ගාන.
    බයින් රේට් සෙලින් රේට් නොදන්න පකෙක්ද කොහෙද
    190+ selling rate එකනේ :angry: Buying rate එක 183 ට විතර යන්නේ :(
    Just a temporary reduction. It's surely hit 200 soon
    View attachment 108322
    මූ වගේ ගොනෙක්! මෝඩ මූසලයෙක්!

    මේ තියෙන්නේ ප්‍රගතිය. අඩුවෙනකොට උඹ ත්‍රෙඩ් එකක් දාපං.🐮🐮
    බයින් රේට් බලන්න ලංකාවේ ඩොලර් අච්චු ගහනවැයි. කොහෙන්හරි ආපු ඩොලර් ටිකක් මාරු කරගන්නනේ ඕනා වෙන්නේ. සෙලින්රේට් එක⁣ තමා ඉන්පෝටන්ම
    මම කිව්වෙ Mid-Market Rate එක 185න් යන්නෙ. ගිය මාසෙ 190ටත් ගියා. Payoneer,Transferwise withdraw කරද්දි එන්නෙ ඒ රේට් එක නේ කොහොමහරි.

    නෑ ඩොලර් එක රුපියලකින් වැඩි උනත් ත්‍රෙඩ් දෙක තුනක් මේකෙ වැටෙනව ඇයි පොඩ්ඩක් අඩු වෙද්දි වැටෙන්නෙ නැත්තෙ?
     
    • Like
    Reactions: asylum

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වෙ Mid-Market Rate එක 185න් යන්නෙ. ගිය මාසෙ 190ටත් ගියා. Payoneer,Transferwise withdraw කරද්දි එන්නෙ ඒ රේට් එක නේ කොහොමහරි.

    නෑ ඩොලර් එක රුපියලකින් වැඩි උනත් ත්‍රෙඩ් දෙක තුනක් මේකෙ වැටෙනව ඇයි පොඩ්ඩක් අඩු වෙද්දි වැටෙන්නෙ නැත්තෙ?
    රුපියල බලු වටින්නේ නැති නිසා හා ඒ අඩුවෙන්නේ දෙතුන් ගුනයකින් වැඩිවෙන්න නිසා. 🤣🤡
    ග්‍රාෆ් එකක් කියවගන්න බැරි මිනිහක්ට මේවා තේරුන් යන එකක් නෑ.
     
    • Like
    Reactions: emoji diaries

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    adu unoth baiyo set eka anduwa weda penai kiyala Rachana liyagena thread danawa

    wedi unoth toiyo, jeppo anduwata benagena thread danawa.
     
    • Like
    Reactions: emoji diaries

    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    185 kiyannne aduda buruwo. 185ta thiyan inneth import okkoma nawaththala. Minihekata wahanayak ganna widiyak na.

    Mu thari dara bayyekda koheda. mu wage wahallu innakan rata hadanna ba.
     
    • Like
    Reactions: emoji diaries

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    View attachment 108322
    මූ වගේ ගොනෙක්! මෝඩ මූසලයෙක්!

    මේ තියෙන්නේ ප්‍රගතිය. අඩුවෙනකොට උඹ ත්‍රෙඩ් එකක් දාපං.🐮🐮
    රුපියල බලු වටින්නේ නැති නිසා හා ඒ අඩුවෙන්නේ දෙතුන් ගුනයකින් වැඩිවෙන්න නිසා. 🤣🤡
    ග්‍රාෆ් එකක් කියවගන්න බැරි මිනිහක්ට මේවා තේරුන් යන එකක් නෑ.
    නෑ මම අදහස් කරේ සාපේක්ෂව රුපියල දැන් තියෙන තැන ගැන නෙමෙයි.
    ගිය මාසෙ ඩොලර් එක 190ට(Mid-market rate එක) ගියා එතකොට මේකෙ ත්‍රෙඩ් 4-5ක් වැටුන. ඒව අඩු වෙද්දි කවුරුවත් ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ නේ?
    adu unoth baiyo set eka anduwa weda penai kiyala Rachana liyagena thread danawa

    wedi unoth toiyo, jeppo anduwata benagena thread danawa.
    අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ.
    185 kiyannne aduda buruwo. 185ta thiyan inneth import okkoma nawaththala. Minihekata wahanayak ganna widiyak na.
    ගිය මාසෙට සාපේක්ෂව ගොඩක් අඩුයි නේ?
    Mu thari dara bayyekda koheda. mu wage wahallu innakan rata hadanna ba.
    නෑ. එතකොට ඔයා?
    ත්‍රෙඩ් එකක් ඔ්පන් කරපු පලියට වහලෙක් කියන්නෙ කොහොමද? මම කොහෙවත් දේශපාලනයක් ගැන කියල නෑ නේ?:P:rolleyes: කොහොමද එහෙම ටොපික් එකක් මෙතැනට ආවෙ? :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ මම අදහස් කරේ සාපේක්ෂව රුපියල දැන් තියෙන තැන ගැන නෙමෙයි.
    ගිය මාසෙ ඩොලර් එක 190ට(Mid-market rate එක) ගියා එතකොට මේකෙ ත්‍රෙඩ් 4-5ක් වැටුන. ඒව අඩු වෙද්දි කවුරුවත් ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ නේ?

    අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ.

    ගිය මාසෙට සාපේක්ෂව ගොඩක් අඩුයි නේ?

    නෑ. එතකොට ඔයා?
    ත්‍රෙඩ් එකක් ඔ්පන් කරපු පලියට වහලෙක් කියන්නෙ කොහොමද? මම කොහෙවත් දේශපාලනයක් ගැන කියල නෑ නේ?:P:rolleyes: කොහොමද එහෙම ටොපික් එකක් මෙතැනට ආවෙ? :rolleyes:

    රටට ඩොලර් එකක් එන ප්‍රොජෙක්ට් එකක් නෑ. ඉම්පෝට්ස් බ්ලොක්කරං ආර්තිකේ රැකගන්න යනවා. බලපංකෝ ඉස්සරහට වෙන දේ. උඹළට රෂියා උන් කරනවා වගේ සල්ලි වලින් උක පිහදන කාලයක් එනවා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,927
    15,569
    113
    Somewhere in this world
    රුපියල බලු වටින්නේ නැති නිසා හා ඒ අඩුවෙන්නේ දෙතුන් ගුනයකින් වැඩිවෙන්න නිසා. 🤣🤡
    ග්‍රාෆ් එකක් කියවගන්න බැරි මිනිහක්ට මේවා තේරුන් යන එකක් නෑ.
    ග්‍රාෆ් දාල ඇන්දුව මතකයි ඒකාලෙ කාවද. දැන් එයාල නෑ පේන්න. මතක නෑ කාවද කියල