![]()
අද දවසට වෙනස් වීම![]()

179tath thibila neh bn, dan nam 178.559i
mama thama hold karagena innawa bn oka 183ta aith ei kiyala hithagena![]()

ලොකුගානක් අඩු කරන්න හෙන ගේමක් දෙන්නවෙයි.. මමනම් හහිතන්නැ ආයේ 150ගන්න පුලුවන් වෙයි කියල .. අපි බලමුකෝ

ඒකනේ...අඩු උනාට වැඩකුත් නැහැ වගේ. මොකද ඒ සහනේ බඩු මිලෙන් හරි අඩු කරන්න ඕන. ඒත් දැන් තෙල් වලටත් දුන්න ෂොට් එක. එහෙම බැලුවම අඩු වෙන එකට සතුටු වෙන්නත් බැහැ.![]()
අඩු උනාට වැඩකුත් නැහැ වගේ. මොකද ඒ සහනේ බඩු මිලෙන් හරි අඩු කරන්න ඕන. ඒත් දැන් තෙල් වලටත් දුන්න ෂොට් එක. එහෙම බැලුවම අඩු වෙන එකට සතුටු වෙන්නත් බැහැ.![]()

උඹට පිස්සුද යකෝ අඩුවෙන එකට සතුටු වෙන්න?![]()
