Echcharatama puka denna awoth nam Gotawa genall 250ta nagganawa![]()

150 nan adu wenne naha. wadima unoth 175 ta adu wei. USD 5.9 billion naya gewanna thiyanawa me awurudde.
අපේ එවුන්ට ඔය දේවල් තේරෙන්නෙ නැහැ බන්..
පහලට එන වේගෙ අනුවනම් 170 ට වගේ එයි..
අපේ එවුන් panic වෙලා accounts වල තියන dollar ටික convert කරන්න පටන් ගනී..![]()

Dealers said the rupee was gaining on the dollar with foreign buying interest in treasury bonds for the second consecutive week.
Exporters who were holding dollar earnings were also starting to convert to rupees with a better price, dealers said.
අපේ එවුන්ට ඔය දේවල් තේරෙන්නෙ නැහැ බන්..
පහලට එන වේගෙ අනුවනම් 170 ට වගේ එයි..
අපේ එවුන් panic වෙලා accounts වල තියන dollar ටික convert කරන්න පටන් ගනී..![]()
last week payoneer withdraw ekata 179 k awa. 
last week payoneer withdraw ekata 179 k awa.
ada withdraw ekata awe 173.33 k wage![]()
උබ මොකද බන් මේ thread එකෙත් දේශපාලනේ ඇදගෙන දගලන්නෙ.. අපි මෙතන Exchange rate ගැනනෙ කතාකලේ.. අපි ආණ්ඩුවට බැන්නෙ නැහැ බන්..![]()

Ei ubata ridune. Mama anduwatane banne![]()

last week payoneer withdraw ekata 179 k awa.
ada withdraw ekata awe 173.33 k wage![]()

අපරාදේ මට රු. 8000 ක් විතර පාඩු වුනා මේකෙන්![]()



මාත් මේ කල්පනා කර කර ඉන්නෙ බං ගන්නවද නැද්ද කියල![]()
මන් මේ බැලුවේ රුපියල නැගලා තියෙනේ ඩොලර් එකට සාපෙක්ශ්ව විතරක් නෙමෙයි..INR, GBP වලට සාපේක්ශවත් රුපියල නැගලා..US walin me dawas wala USD ekata loku push ekak enne na. unge okkoma kalabala iwara wela enakota thawa tikak up wei.
digatama up wei kiyanna ba investments tikak wadi wela hari wena jilmart ekak hari hinda LKR ekath poddak strong wegana enawa

GBP එකට සාපේක්ශවත් LKR එක නගින්න (ලොකු ගානකින්) හේතුවටත් USA වල ප්‍රශ්නය බලපානව වෙන්න පුලුවන් නේද?![]()