Doller eka nahutheta bahinawane
150 wenakan genawalu
Doller Aran invest karapu unta aba saranai
150 wenakan genawalu
Doller Aran invest karapu unta aba saranai
Doller eka nahutheta bahinawane
150 wenakan genawalu
Doller Aran invest karapu unta aba saranai
maru ne.Indian Central bank එකෙන් USD 400 Million currency Swap එකක් ලංකාවට මේ මාසෙ මැද හම්බුනා බන්.. ඒක කලේම Dollar එක වැටෙන එක නවත්තන්න..
තව tourist season එකේ මේ පාර income එක හොද එකත් එක හේතුවක්..
ටික දවසක් මේ විදිහට ගිහින් ඊට පස්සෙ ආපහු පුරුදු පාරෙම යයි මචන්..![]()
ඔය සීන් එක හරියටම Confirm කරගන්න ක්‍රමයක් නැද්ද බං, කට්ටිය කියනව 150ට බහිනවලු, ඔය කියන විදියට වෙලා නම් උපරිම මාස 2ක් යද්දි කළින් ගාණටම එයි බං
exchange rates control
කරන එක හරියට රබර් පටියක් අතින් ඇදගෙන ඉන්නව වගේ වැඩක් මචන්.. Currency swaps වලින් හැමදාම ගේම ගහන්න බැ මචන්.. ඒක නවත්තපු ගමන් ආපහු dollar එක යනව..
150 ට ගේන්න දැන් තියන විදිහෙන් බෑ මචන්.. එහෙම කරනවනම් import අඩු කරන්න මොකක්හරි කරන්න වෙයි.. Export එක පාරට වැඩි වෙන්නෙ නෑ කියල හොදටම දන්නවනෙ මචන්.. Import 10% කින් විතර අඩු කරන්න ලොකු tax ටිකක් ගැහුවොත් 150 ට එයි..
(ගිය අවුරුද්දෙ එහෙම ගහපු Tax ටික හින්ද රටට දැන් කොහොමත් import කරන්නෙ අත්‍යාවශ්‍යම දේවල් බන්, ඒව limit කරන එක අමාරුයි)![]()

එහෙම Currency Swap කරල වුණ එකක්නම් ආයිත් තිබ්බ ගාණටම එයි බං ළඟදිම, Permanent solution එකක් ගේන්නනම් Export වැඩි කරන එක තමයි කරන්න තියෙන්නෙ බං.
මට දැනගන්න ඔ්න මචං ඇත්තම හේතුව මේ Currency Swap එකද කියල?

Currency swap එක , Tourists income එක , T bond sale එක... මේ හේතු 3 ම නිසා තමයි පහලට එන්නෙ මචන්..
මේව හැබැයි ස්තිර විසදුම් නෙවෙයි මචන්.. අනිවා export වැඩි කරගන්න වෙනව නැත්නම් කෙල වෙනව.. Export වැඩි කරන එක ලේසි නෑ, ඒක නිසා කරන්න තියන හොදම දේ අපි පිටින් Import කරන දේවල් ටික පුලුවන් තරම් රට ඇතුලෙම හදල Import cost එක අඩු කරගන්න එක..![]()

Indian Central bank එකෙන් USD 400 Million currency Swap එකක් ලංකාවට මේ මාසෙ මැද හම්බුනා බන්.. ඒක කලේම Dollar එක වැටෙන එක නවත්තන්න..
තව tourist season එකේ මේ පාර income එක හොද එකත් එක හේතුවක්..
ටික දවසක් මේ විදිහට ගිහින් ඊට පස්සෙ ආපහු පුරුදු පාරෙම යයි මචන්..![]()

Doller 1k nisa ganan giya badu adu weyida..
Tramp karaya case dagena neda. Un samagi unoth ayith nagaiyie da..
Dollar eka adu unath wadak naha. Badu ganan yawana eka hamadama ihalata witharai. Munta wadi kireema penawa... Adu keereem penuneth naha, dakketh naha wage innawa. Onna minissu gana hithana kattiya. Ithin dollar eka adu una kiyala minissunta sahana naha.