මචන්ලා මේ ග්‍රාෆ් දෙක අද දවස ඇතුලේ exchange rate වෙනස් වීම පෙන්නනවා. ඇයි මචන්ලා AUD rate එකේ පොඩි fluctuations පෙන්නන්නේ? USD වෙනස් වීම කෘතිමයි කියලා පේනවා. මොනවා උනත් එක දවසක් ඇතුලේ මෙහෙම වෙනස් වෙන එක මාර අවුල් inside information තියන කෙනෙකුට billions ප්රෝෆිට් කරන්න පුළුවන්නේ.