Nissan Leaf - 2012 - 2015 Brand new and Used

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    වාසනා කාරය hybrid / electric වාහන 450ක් ද කොහෙද ගෙන්නලා තියනවලු බජට් එකට කලින්. ඒවගේ tax වැඩි කරේ එකයි. රවිට කුට්ටිය දීල
    :(

    :growl::growl:අඩෝ මුන් වගේ ජාතියක්.... .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාසනා කාරය hybrid / electric වාහන 450ක් ද කොහෙද ගෙන්නලා තියනවලු බජට් එකට කලින්. ඒවගේ tax වැඩි කරේ එකයි. රවිට කුට්ටිය දීල
    :(

    630 ක් මචන්
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    සිරා මාමි බද්ද අයින් කරලද අයියේ ?

    අයින් කරන්නේ නැති පාටයි. රවී පකා LC කට්ටියට ගැසට් එක අස්සන් කරෙත් මාසයක් විතර කල් ඇදල, conditions ගොඩක් දාල register නොකර විකුණගන්න බැරි වෙන්න හිර කරලා. ඒ කියන්නේ මූ tax අඩු කරන්නේ නෑ ..
    :no::no::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    අයින් කරන්නේ නැති පාටයි. රවී පකා LC කට්ටියට ගැසට් එක අස්සන් කරෙත් මාසයක් විතර කල් ඇදල, conditions ගොඩක් දාල register නොකර විකුණගන්න බැරි වෙන්න හිර කරලා. ඒ කියන්නේ මූ tax අඩු කරන්නේ නෑ ..
    :no::no::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    ඔව් මචන් මේක නිසා ගොඩක් අය හිර වුනා . leasing ගන්නත් බැහැ මොකද පවරන්න බැරිනිසා. ගොඩක් අයට කරගන්න දෙයක් නැහැ. මමත් අයෙත් අලුත් tax වලට amend කර ගත්තා. නැතුව විකුනන්න බැහැ .
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy

    ඔව් මචන් මේක නිසා ගොඩක් අය හිර වුනා . leasing ගන්නත් බැහැ මොකද පවරන්න බැරිනිසා. ගොඩක් අයට කරගන්න දෙයක් නැහැ. මමත් අයෙත් අලුත් tax වලට amend කර ගත්තා. නැතුව විකුනන්න බැහැ .

    අපෝ බන්.. මහා එපාම කරපු ආණ්ඩුවක්. සල්ලි දීල මිනිස්සු ගන්න වාහනේ විකුණගන්න බෑ .. උබලටත් සැහෙන ගානක් loss වෙන්න ඇති නේ? දුක තමා.. මොනා කරන්නද..