Nissan Leaf - 2012 - 2015 Brand new and Used

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    LEAF එකගැන THREAD එකක් තිබුනා කියලා ගොඩක් අය මට PM කරලා තිබුනා. මම විස්තර කියලා තිබුනේ 2014 ,2015 ගැන. මම දැන් අපිට ලංකාවට ගේන්න පුළුවන් YEAR එකේ ඉදලම කියන්නම්.

    මතක තියාගන්න වාහනේ පාටට ගාන වෙනස්වෙන්නේ නම් නැහැ. තව විස්තර ඕනනම් මට PM කරන්න. PUBLIC FORUM වල ටිකක් අමාරුයි සමහර දේවල් කියන්න.

    මගේ කලින් thread එකට ගොඩක් ය PM කරලා තිබුනේ Nissan Leaf එක කොහොමද කියල අහලා . අද මම ඒකෙ මිලගණන් දාන්නම්. වාහනේ කිසිම අවුලක් නෑ . හොද office vehicle එකක් විදියට use කරන්න පුළුවන්.

    මේකේ battery power එක ගැන ගොඩක් අය අහල තිබුනා . ඇත්තටම එක ride කරන විදිය අනුව තමා ඒක depend වෙන්නේ.

    Ex : manual vehicle එකක් පැදපු කෙනෙක්ට එකසේරෙටම leaf එකට හුරුවෙන්න අමාරුයි. මම ඉතින් විස්තර පටන්ගන්නම්.

    Full Charged car can run up to 228Km. පොතේ නම් තියෙන්නේ මේගාන . මොකද ජපානේ මේක 219 KM වගේ කරා.(by my experience )
    This range will vary greatly and usage running style, depending on the usage environment.

    100% electric motor

    Control many car features from your smart phone
    Satellite Navigation and Reversing Camera with Predictive Path Technology
    "ANCAP 5-star safety rating

    Nissan Leaf comes with three different packages as bellow.
    Model No of 2014 : ZAA-AZE0
    1. S GRADE
    2. X GRADE
    3. G GRADE


    මේ වගේ models තිබුනට පිටින් බැලුවට අදුනගන්න බැහැ . අනික් වාහන වගේ පැහැදිලිවෙනසක් පිටින් නැහැ.

    80th Aniversary Special කියලා model එකක් එනවා
    Aero Style කියල තව එකක් එනවා මේක S ,G සහ X යන models වලට එනවා.



    ඔන්න විස්තර ටික.

    10995497_788914867824403_7984946698835310467_n.jpg


    644370_788914881157735_5330690670932066798_n.jpg


    Inside :
    10626425_788914817824408_8885136919461734066_o.jpg

    11009399_788914857824404_4501792378607181607_o.jpg


    11084101_788914814491075_4540650493007502880_o.jpg


    11079501_788914821157741_7244254740263774363_o.jpg


    CIF PRICE TO HAMBANTOTA = JPY 2,420,000 - 2,800,000 (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.)

    මම ගන්නම් මෙහි මිල ලෙස JPY 2,420,000 ,
    TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND
    CIF VALUE : Rs.2,783,000 Exchange Rate 1.15 කියල ගත්තෙ

    මේකට DUTY LKR 210,000 විතර යනවා.

    ඔක්කොම එකතු උනාම LKR 2,993,000.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක.
    SALE කාරයන්ගේ ළග ගාන වෙනස්වෙන්න පුළුවන්
    2000 KM - 8000 KM LKR 2,600,000.00 කට වගේ ගන්න පුළුවන්.

    YEAR එකට ගාන වෙනස්වන විදිය.(මෙම මිලගණන් මම දක්වන්නේ වගකීමකින් වන අතර සියලුම වාහන ලංකාවට ගෙන්වා දුන් ඒවා වන අතර . නොමග යැවීම සදහා කිසිම අයුරකින් පළකරන්නේ ද නැත.).

    2012 LEAF එකක් LKR 1596900.00 AUCTION GRADE 4.0
    2013 LEAF එකක් LKR 2035050.00 AUCTION GRADE 4.5


    විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්.
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    meka charge karanna kochchara welaa yanawada maachan?
    gedarin charge karaddi unites keeyak wage yanawada?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Car ekak tiyana ekekta, langa duwanna patta watinawa ;)
    machan full charge wenna unit kochchara yanawada?
    etakota mileage ekata yana gana poddak idea 1k danaganna puluwan gedarin charge kalot :)
    Anyway good post.. keep it up rep added
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔබ සැමට සුභ නව වසරක් වේවා !

    කොවුල් නද මුසු වූ මද නලට.....එරබදු මල් සිප එන සුලන් රැල්ලට....
    නිලබර සිසාරා එන පවනට.....එක් කරමි මා සොම්නස් සිතුම් සුළගට ...
    ලැබුවාවූ නව වසර සුබ වන්නට හැම දිනක...ඔබ හැර නොයන මද පවනක් ලෙසට...

    සිත් මලේ පුබුදින පතුම්පොදී ඉටුවෙන....
    හද නිවී සැනසෙන නිරෝගී සුව ලබා දෙන....
    අතමිට බැබළෙන ඉසුරින් පුරවන...
    සුබ නව වසරකට මුලු හදින් පතමි මම.

    ඔබ සැමට සුභ නව වසරක් වේවා !
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් වටිනවා හැබැයි, ලංකාවේ Electricity bill එකත් එක්ක ලාබයි ද?....

    දැනට ලංකාවේ 18000 විතර පාවිච්චි කරනවා. අවුලක් තියෙනවනම් ගොඩක් අය orders දෙන්නේ නැනේද?.